MENU

Homeland ?? [7×04 – Like Bad at Things] | ඔකීෆ්, ඔහේ නම් මහ අපතයෙක්…

කොහොමද කට්ටියට. මේ හතර වෙනි කොටස. ඒ වගේම මෙතෙක් විකාශය වෙච්ච හොඳම කොටස කියන්නත් පුළුවන්. පහුගිය කොටස ටිකක් මතක් කර ගම්මු මුලින්ම.

කැරීට වැටහෙනවා තව දුරටත් එයාගේ බේත් වැඩ කරන්නෙ නැති බව. ගැලපෙන අලුත් බේතක් හරියටම හොයාගන්න කම්, නිද්‍රාශීලී බේතකට හුරුවෙන්න පටන් ගන්න යනකොටම මෙන්න ඩාන්ටේ එනවා අලුත් ආරංචියක් අරගෙන. ඒකෙන් මේකෙන් කොහොමහරි කැරී ගෙදරකට හොරෙන් ඇතුල් වෙලා, අහුවෙලා තව ටිකෙන් ළමයගේ භාරකාරත්වයත් නැතිකරන් තමා නවතින්නෙ. අනික් පැත්තෙ සෝල්ගේ සාම සාකච්ඡාව අවුල් යනවා. දැන් හමුදා දෙකක් මූණට මූණලා බලන් ඉන්නවා. ඒ යුද්දෙ ඇවිලෙයිද නැද්ද කියන එක අද බලාගන්න පුළුවන්. ඊට අමතරව වෙලින්ටන් විසින් ජනාධිපතිනිය එපා කියන ප්‍රහාරය එල්ල කරන්න අවසරේ ලබා දෙනවා. අද කොටස පටන් ගන්නෙම ඇය උදේ පාන්දර වෙලින්ටන් හොයාගෙන එන එකෙන්.

එහෙනම් මේ කොටස බාගෙන බලන්න. ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | DEFLATE | 341MB |  

C4873DE0803214FCA6E9402AABBDF2DE426B999F

Direct Download

| WEB-DL | x264 | DEFLATE | 341MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *