MENU

Homeland ?? [7×08 – Lies, Amplifiers, F**king Twitter] | අඩියක් ඉස්සරහට අඩි දෙකක් පස්සට…

කොහොමද ගිය සතියෙ කොටස? සුපිරි නේද? මෙන්න 8 වෙනි කොටස. තව තියෙන්නෙ හතරක් විතරයි. මාතෘකාවේ කිව්ව වගේම අද අඩියක් ඉස්සරහට තියන කොට අඩි 2 ක් පස්සට විසි වෙනවා. අද කොටස බාගෙනම බලන්නකෝ. මුලින් කලින් කොටස මතක් කරන් ඉමු.

සෝල් ගිහින් මැක්ස්ගේ බෙල්ලෙන් අල්ලගෙන තමුන්ගෙ යටතේ වැඩට ගන්නවා. හැබැයි අන්තිමේ කැරී කියන හෝඩුවාවක් පස්සෙ ගිහින් තමා ඩාන්ටේව කුදලගෙන එන්න තීරණය කරන්නේ. වෙලින්ටන් අස්වීමේ ලියුමක් දුන්නට ජනාධිපතිනිය ඒක බාරගන්නෙ නෑ. මේ වෙද්දි සිමෝන් ඉන්නෙ රහසිගත තැනක. එයා වැඩේ පත්තු කරලා වෙලින්ටන්ව බිල්ලට දෙන්න තමා ලෑස්තිය.

ඩාන්ටේව අල්ලගෙන ගිය එකෙන් පලක් තියෙයිද? සෝල් මෙහෙයුමෙන් කැරීවා හලලා දායිද? සිමෝන් සාක්ෂි දෙන එකෙන් නවත්තන්න විදියක් පාදගන්න පුළුවන් වෙයිද? කරන ගොන් වැඩේ කරන්නෙ කවුද? බාගෙනම බලන්නකො. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | EzTv | 300MB |

 9323774903FB70881292510664431F6DC36F8FFD

Direct Download  

| WEB-DL | x264 | EzTv | 300MB |       

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *