MENU

Homeland ?? [7×09 – Useful Idiot] – | ඇන්ඳුන මැට්ටා…

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. කිව්වට මොකද මේ කතා සමය නම් සිරාවටම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම තමා පීටර් කුයින් නැති අඩුව දැනෙනවා. රුසියන්කාරයා ජෙහාන්ටත් වඩා ගේම් කාරයෙක් බලන් ගියාම. එහෙම කිව්වෙ මොකද කියලා මේ කොටසෙන් දැනේවි.

කැරීගේ ලෙඩේ තද වේගන එනවද කොහෙද ළමයවත් අරගෙන් යන්න තැනකුත් නැතුව එළියට බැස්සේ. අන්තිමේ නැවතුණේ ඩාන්ටේගේ ගෙදර. හැබැයි සෝල් මහ රෑ ඩාන්ටේවත් කුදලගෙනම ගියානේ. අන්තිමේ ඩාන්ටෙටත් වැඩේ දීලා තමා විස්තර දැනගත්තේ. හැබැයි අසනීප වෙද්දි කියපු කතා ගණන් ගන්න පුළුවන්ද කියන එක අද බලමු. ඔය අස්සේ සිමෝන්ව අතුරුදහන් කිරීමත් වෙලින්ටන් පිටින් යන්න තමා යන්නෙ. කමිටුවේ කෑගහන වීරයටත් අද සිරා වැඩක් වෙනවා කට උත්තර නැතිවෙන්නම. තව කොටස් 3 ක් කතාව ගෙනියන්නත් ඕනා හින්දා ඔක්කොම එකපාරින් විසඳෙන්නෙ නම් නෑ. ඔය ඇති. අරගෙනම බලන්නකෝ.

ලිපිය නම් කෙටියෙන් නවත්වන්නෙ ලියනවට වඩා බලලම කතාව රස විදින එක හොඳ හින්දයි. එහෙනම් ලබන සතියෙ හමුවෙමු, ජය෴෴

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | DEFLATE | 298MB |

 5465747D5BB9A214FAEE9586E84E8D4FB9356EEB

Direct Download  

| WEB-DL | x264 | DEFLATE | 298MB |       

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *