MENU

Homeland ?? [7×11 – All In] | අතාරින්න නම් එපා…

අන්තිම කොටසට කලින් කොටසටත් අපි ආවා එහෙනම්. ඊළඟ කොටසෙන් මේ අදියරත් නිමාවෙනවා. ඉතින් වෙන්න ඕනා විදියටම අද කතාව ඉතාම උණුසුම් වෙනවා. අපි ටිකක් කලින් කොටස මතක් කරන් ඉමු නේද?

ෆ්‍රැනීගේ භාරකාරත්වය තම අක්කාට පවරන්න අකමැත්තෙන් වුණත් අවසානේ කැරී කැමති වෙනවා. ඒ හින්දම රුසියාවට යන රහස් මෙහෙයුමට අන්තිම මොහොතේ හරි කැරීත් එක්වෙනවා. ඩාන්ටේ ඇලන්ව මරල දැම්මට පස්සෙ යිව්ගීනිත් රුසියාවට පැනගන්නවා. ඩාන්ටේගේ මරණය හින්දම ආපහු සෙනට් සභික පේලි පත්තු වෙලා දඟලනවා. කීන් තමාට එල්ල වෙන දෝෂාභියෝගය පරද්දන්න හිතන් කරන වැඩෙන් එයාට උප ජනාධිපතිත් නැතිවෙනවා. දැන් උප ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණය ඉරියට ගිහින් කීන්ගේ නියෝගය බලරහිත කරගන්න විතරක් නෙවෙයි ඇයට එරෙහිව ආයුධ අතට ගන්නත් ලෑස්තියි.

අද ටික නම් එක හුස්මට බලල ඉවර කරන්න පුළුවන් වෙයි. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | DEFLATE | 300MB |

AFEA270AC000317647AD17A8AB80A315D8FEC999

Direct Download  

| WEB-DL | x264 | DEFLATE | 300MB |       

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Homeland ?? [7×11 – All In] | අතාරින්න නම් එපා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *