MENU

Hostile Border (2015) | තමන්ගෙ සිහිනය කරා පිවිසීම…

ක්ලව්ඩියා කියන්නෙ තරුණ කෙල්ලෙක්.ඇය ජීවිත වෙන්නෙ තමන්ගෙ අම්මත් එක්ක.ක්ලව්ඩියගෙ තාත්තා වෙන ඇන්ඩෘ ඉන්නෙ මෙක්සිකෝ.මැයගෙ අම්ම වෙන කෙනෙක්ව කසාද බැදගෙන U.S වල පදිංචියට යනවා.ඒවගේම තමයි මැයගෙ අම්ම නීතී විරෝධි වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ.ඉතින් ක්ලව්ඩියාත් මැයගෙ මේ වැඩ වලට උදව් කරනවා.නීති විරෝධී වැඩක් කිව්වෙ ක්‍රෙඩිට් කාඩ් වංචාවක්.කොහොමහරි දවසක් බිස්නස් එක කරගෙන යන වෙලාවේ FBI එකට මාට්ටු වෙනවා.ඉතින් මැය තරුණ කෙල්ලෙක් නිසා නීතිය මගින් ඇයට විකල්පයන් දෙකක් ලබාදෙනවා.ඒ නම් ඇයව පරිවාස කාලයට යෑවීම නැත්තම් අවුරුදු ගාණක් හිරේ ළගින්න වෙන එකයි.ඉතින් මැය පරිවාස කාලයෙ සිට නැවත මව් රට වන මෙක්සිකෝ වෙත යනව.නමුත් ඇයගෙ තාත්තා එයට අකමැත්තක් දක්වනවා.ඔහු තමන්ගෙ අම්මගෙ කීමටම ඇයට එහි නවතින්න ඉඩ දෙනව.ඉතින් ඔය අතරෙ තමයි ඇයට අටුරෝව සෙට් වෙන්නෙ.මොහු ඇන්ඩෘ සමග වැඩ කරත් නීති විරෝධය වැඩ කරන රිකී හටයි වැඩ කරන්නෙ.ඉතින් දවසක් අටුරෝ රිකීට ද්‍රෝහි වීම හේතුවෙන් ඔහුව මරල දානවා.මෙම අවස්ථාවේදී ක්ලව්ඩියාත් සිටින්නෙ ඔහු ළගයි.ඉතින් අටුරෝ ඇයට කියනව ඔහු වෙනුවෙන් වැඩ කරොත් තමන්ගෙ ජීවිතය බේරගන්න හැකි වේවි කියා.ඉතින් ඇය ඔහුට වැඩ කරනවා.පස්සෙ ඇය නැවතත් US වෙත යෑමට මෙයින් පොටක් පෑදෙනවා.ඉතින් අපි බලමුකො ඇයගෙ ඒ සිහිනය ඉෂ්ඨ කරගැනීමට හැකි වේවිද කියල…..

2015 වර්ෂයේ ජූනි 14 වන දින තිරගත වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 5.3 වගේම Rotten Tomatoes හෙවත් කුණු තක්කාලි අගය 80% ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා.ඒවගේම තමයි මෙය අයිති වෙන්නෙ Drama කාණ්ඩයටයි.ඒවගේම තමයි මෙයට Los Angeles Film Festival (2015) සහ Urbanworld Film Festival (2015) හීදී සම්මාන තුනක් ලබාගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්.ඉතින් මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Veronica Sixtos | Julio Cesar Cedillo | Roberto Urbina | Jorge A. Jimenez | Sandra Santiago යන නළුකැලයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | x264 | XviD | 700MB |

81F8A4CB399A6802E5CDA0086FBFAE0D0F3DBFA6

 Direct Download

| HDRip | x264 | XviD | 698MB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *