MENU

Hwarang: The Poet Warrior Youth [E08] | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය

දැන් එකම කුටියේ සිටින මේ විවිධ ගතිගුණ තිබෙන තරුණයන් පස්දෙනා ටිකක් එකතුයි වගේ. ඔන්න ඔවුන් පස්දෙනා එකතු වෙලා හරන්ග් නිවසෙන් පැන යන්නයි හදන්නේ. වෝ වූල් ගෙ සැලසුමකට අනුව මොවුන් එයින් පැන යනවා. මුලින්ම මෙයට අකමැති වුනත් අවසානයේ බන්රුත් එතනින් යන්න තීරණය කරනවා. එයින් බොහොම අපූරු අත්දැකීමක් තමයි ඔවුන්ට ලැබෙන්නේ… රාජසභාව නැවතත් හරන්ග්වරු ගැන ගැටළු ඇති කරනවා. වි හ්වා පාලකතුමා පවසනවා හරන්ග්වරු ජනතාව ඉදිරියට ගෙන ඒම එයට හොඳම විසඳුම බව. ඉදිරියෙද් පැවතෙන චන්ද්‍රමංගල්‍යයෙදි ජනතාව ඉදිරියේ හරන්ග්වරුන්ගේ ඉදිරිපත්කිරීමක් කරන්න ඔහු රැජිණගෙන් අවසර ඉල්ලනවා…..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 360p | 492MB |    

e50544b211245ed09a6a2170467d89538073b1ba

| HDTV | x264 | 480p | 660MB |    

657bbde796b2867d04eaccafe18765a4a7adf274

| HDTV | x265 | 720p | 950MB |    

8d25f17ac0e453495c4fac8de56182d6567f2413

Direct Download

| HDTV| x264 | 360p | 100MB |             

| HDTV | x264 | 480p | 150MB |            

| HDTV | x264 | 540p | 227MB |              

| HDTV | x264 | 720p | 307MB |            

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *