MENU

Hwarang: The Poet Warrior Youth [E09] | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය

සියොන් වූ තමන්ගේ සොහොයුරා නෙවෙයි කියලා දැනගත්තම ආරෝට ඒක සතුටක් වගේම දුකක් වෙනවා. ආරෝ කැමති වෙන්නෙ නැහැ ඔහුව තමන්ගේ සොහොයුරා ලෙස පිලිගන්න. කොහොම වුනත් සියොන් වූ කියන්නේ ආරෝ කැමති වුනත් නැතත් ඔහු ඇයගේ සොහොයුරා ලෙසම ජීවත් වෙන බවයි. මේ අතර චන්ද්‍ර මංගල්‍යයේදී තිබෙන ඉදිරිපත් කිරීමට සැමදෙනාම බොහොම උනන්දුවෙන් පුහුණු වෙනවා. රැජිණ තීරණය කරනවා සූක් මියොන්ග් කුමරියව හරන්ග් නිවසට එවන්න. පාලකතුමා ඊට අකමැති වුනත් ඔහුට එයට කැමති වීමටයි සිදුවෙන්නේ. කෙසේ හෝ පුහුණුව අවසානයේ ඉදිරිපත් කිරීමේ දිනය පැමිණෙනවා. ඒ දිනයේ බොහොම භයානක සිදුවීම් දෙකක් සිදුවෙනවා. එකක් තමයි ජිඩ්වි තමන්ගේ මව, මව් රැජිණ සමග කරන කතා බහකට කන් දෙන ආරෝ, ජිඩ්වි තමන්ගේ රජතුමා බව දැනගත් නිසා සෙන්පති තුමා ඇයව සිහිනැති කර මව් රැජිණ වෙත ගෙන යනවා. මව් රැජිණ ඇයව මරා දමන්නයි සූදානම් වෙන්නේ. අනිත් කාරණය නම්, ඉදිරිපත් කිරීමට වෙලාව පැමිණි විට දකින්නේ හරන්ග්වරුන්ගේ සියලුම සංගීත උපකරණ කවුරුන් හෝ විනාශ කර ඇති බවකුයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 360p | 495MB |    

b46a4a1b49d43b2af36be9f1765f42750f10e646

| HDTV | x264 | 480p | 670MB |    

ddde65a7412a8146c0f045140d56bd359b8d92b2

| HDTV | x265 | 720p | 940MB |    

b1c892e790990a7a61ec6d7e849dafe35e5dfcf8

Direct Download

| HDTV| x264 | 360p | 100MB |             

| HDTV | x264 | 480p | 160MB |          

| HDTV | x264 | 540p | 204MB |              

| HDTV | x264 | 720p | 312MB |          

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *