MENU

Hwarang: The Poet Warrior Youth [E14] | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය

බෙක්ජේ රාජ්‍යයට සාම දූතයන් යවන්නයි රැජිණගේ කල්පනාව. එය සිදුවන්නේ කුමරියගේ ප්‍රධානත්වයෙන්. නමුත් මේ දූත ගමන සිදුවන තැනට වැඩ කරන්නේ යොන්ග් ශිල් අමාත්‍යතුමා. කුමරිය සමග යන ගමනට කැමැත්තෙන් ඉදිරිපත් වීමට හරන්ග්වරුන්ට ඉඩ ලබා දුන්නත් එයට කවුරුන්වත් ඉදිරිපත් වන්නේ නැහැ. ඉතින් තමන්ට අවශ්‍ය කෙනා ගමනට ගෙනියන්න කුමරිය අපූරු ක්‍රමයක් පාවිච්චි කරනවා. කෙසේ හෝ මේ දූත ගමන ලෙහෙසි වෙන්නේ නැහැ. අතර මගදි යොන්ග් ශිල් අමාත්‍යතුමා හැකි හැම අයුරින්ම මේ ගමන අපහසු කරවනවා. කෙසේ හෝ අවසානයේ ඔවුන් එහි ඇතුලු වුනත් එතනදිත් යොන්ග් ශිල් අමාත්‍යතුමා ජය ලබන බවකුයි පෙනෙන්නේ…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 360p | 510MB |    

0f3a396ac0f2a934312162f716a9b447fd3e2d29

| HDTV | x264 | 480p | 690MB |    

3797fdecedf91b184deff29e37e1e5b3960cbdaf

| HDTV | x264 | 720p | 960MB |    

914253c1938c14c1f7e2536ccb72f95183efb2f9

Direct Download

| HDTV| x264 | 360p | 101MB |             

| HDTV | x264 | 480p | 164MB |             

| HDTV | x264 | 540p | 208MB |              

| HDTV | x264 | 720p | 318MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *