MENU

If Only (2004) | වෙනස් කල හැකිද දෛවය

ටිකක් පරණ වුනත් ලස්සනම ලස්සන ආදර කතාවක්. කාල පරාස දෙකක් පෙන්වනවා. එකක් හීනයක් වගේ, එහෙමත් නැත්නම්  Deja vu වගේ සිද්ධියක්. අනික හැබෑම ලෝකයේ වෙන සිද්ධියක්. Ian Wyndham ගේ පෙම්වතිය වෙන Samantha Andrews අර කලින් හීනය කියන කතාවෙදි මිය යනවා. මේ හීනය පේන්නේ Ian Wyndham ටයි. නමුත් ඇත්ත ලෝකෙට ආවට පස්සේ තමන්ගේ හීනයේදී සිද්ධ වුන හැම දෙයක්ම එකින් එක සිද්ධ වෙනවා ඔහු දකිනවා. මේ ගැන කිව්වට පෙම්වතිය තේරුම් ගන්නෙත් නෑ. අවසානෙදි තමන්ගේ පෙම්වතියත් මිය යන විත්තිය තේරුම් යන ඔහු මොන වගේ දෙයක් කරාවිද? වැඩි දුර විස්තර කරන්නෙ නෑ. සමහරු මේ වෙද්දී මේක බලලත් ඇති.  ඔයාලට මතකදRemember Me 2010Endless Love 2014The Longest Ride 2015The Notebook 2004 වගේ චිත්‍රපට. මෙහි අධ්‍යක්ෂවරාය වෙන්නේ Gil Junger. අන්න ඒ වගේ ලස්සන ආදර කතාවක්. ආදර කතා බලන්න කැමති අයට පැය 1 කුත් විනාඩි 36ක ධාවන කාලයක් තියෙනවා ලස්සනට ගලා යන මේ ආදරය තමන්ගේ ජීවිතවලටත් ගලපා ගන්න. IMDB දර්ශකයේ 7.2ක ඉතාම ඉහල අගයක් දැනට අරන් තියෙනවා. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | x264 | 720p | 900MB |

02856d05b95b48ed773462a136aa04220412af97

Direct Download

                       | HDRip | x264 | 720p | 900MB |     

      

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලින්ක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *