MENU

In the City of Sylvia (2007) AKA Dans la ville de Sylvia | අමුතු ආදර කථාවක්

මේ ෆිල්ම් එක දෙබස් ටිකක් අඩු ෆිල්ම් එකක්.ඒත් මේක මුල ඉඳලම හොඳට අවදානයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්.නැත්තම් කථාව තේරෙන්නෙ නැතිවෙන්න පුලුවන්…මේක 2007 දි ස්පාඤ්ඤයේ හදපු ෆිල්ම් එකක්.. රේටින්ග්ස් වලත් 7.0 ක අගයක් දීල තියෙනව මේකට.ලස්සන අමුතු කථාවක් තියෙන්නෙ.

කථාව ගැන කිව්වොත් නම් මේකත් එක්තරා ආදර කථාවක්.හැබයි මේකෙ තියෙන්නෙ කෙල්ලෙක් පස්සෙන් යන කොල්ලෙක් ගැන කථාවක්.. කථාව ගැන මීට වඩා විස්තර නම් කියන්න බෑ.හේතුව මේකෙ තේමාව හැටියට විස්තර කියන්න ගියොත් කථාවෙ රසයක් නැතිවෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 720p | 696MB |    

c1c0176c39e376b301d7335bf7bb0a405ac49080

Direct Download

 | DVDRip | x264 | 720p | 1.46GB |                  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “In the City of Sylvia (2007) AKA Dans la ville de Sylvia | අමුතු ආදර කථාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *