MENU

Inside Edge (2017 – ) [S01 : E02] | වික්‍රාන්ත් ධවාන්…

ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා එහෙනම්. පහුගිය කොටස බැලුවා නම් අවබෝධයක් ඇති නෙව කතාව ගැන පොඩියට හරි. කොහොම නමුත් මම පොඩි මතක් කිරීමක්  කරන්නම්. PPL තරගාවලියේ මුම්බායි මැව්රික්ස් කණ්ඩායම වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ පහුගිය කතාව පුරාම ගෙවිලා ගියේ ප්‍රධාන වශයෙන්ම කාඩා වැටෙන්නට  ආසන්න කණ්ඩායම අයිතිකරුවෙක් සොයාගිය කතාවක්. ඔවුන් නැව අයිතිකරුවෙක් සොයා ගන්නට සමත් වුනා අවසාන මොහොතේ, ඒ වගේම මතක ඇති මේ කතාවේ අපි නොදකින  මේ සියල්ල එහා මෙහා කරනා ලොකු බලවේගයක් තියෙන බවටත්. නමුත් ඔහු “ලොකු මහත්තයා” හැටියටයි තවමත් අපි දන්නේ. ඒ වගේමයි අපිට ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇදුනා  ගන්නත් පුළුවන් වුනා.

විශේෂයෙන් නායක අරවින්ද්, සුපිරි තරුව වායූ ඒ වගේම නවක ක්‍රීඩක කනොජාත්, ඒ වගේමත් තවමත් ඉන්දියානු සමාජයේ තියන කුල භේදයේ අමිහිරිකමත් අපිට දකින්න ලැබුනා  නෙව ඒ එක්කම ක්‍රීඩා තරගාවලියකට එහා ගිහින් සැණකෙළියක් වෙන PPL තරගාවලියේ ඇතුලාන්තයේ ක්‍රීඩකයන් හැසිරෙන හැටිත් අපි දැක්කා නෙව. මේ ඔක්කොම එකක් අවසාන හරිය වෙනකොට ධවාන් නම් ධවනතෙක් කණ්ඩායම මිලට ගන්නට සමත් වෙනවා….

මේ කොටසෙන් වැඩියෙන්ම අපිට ධවාන් කොයි වගේ කෙනෙක්ට කියලා දැනගන්න ලැබෙනවා වගේම අපේ ක්‍රීඩා තරු ගැනත් තව ටිකක් අවබෝධ කරගන්න ලැබෙනවා. ඒ වගේම  සරීනා මලික් කණ්ඩායම වෙනුවෙන් මොන වගේ දෙයක් කරන්න සුදානම් ද කියන එකත් බලාගන්න පුළුවනි.

ලිපිය අවුල් නේද, කතාවේ මුලික දේ නොකියා මේ ලිපිය ලියාගන්න හරිම අමාරුයි, කිව්වොත් කතාව බලලා වැඩක් නැහැ… ඉතින් තව කතා ඕන නැහැ මේ කොටසත් බලලා  ඉන්නකෝ. ඊලග කොටසින් හමුවෙමු එතෙක් ඔබට ජය වේවා…!!!

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 290MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *