MENU

Inside Edge (2017 – ) [S01 : E03] | ආරම්භය…

ඔන්න එහෙනම් තුන්වැනි කොටස… කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා කෝකටත් කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො… දෙවැනි කොටසෙන් ධවාන් හා සරීනා අතර ගට්ටනයේ හරි ආරම්භය අපිට දැක බලාගන්න ලැබුනා. ඒ වගේමයි ප්‍රශාන්ත් නොනවත්වා පුහුණ වෙන හැටිත් ඔහුගේ ප්‍රගතිය ගැන කණ්ඩායම ඇතුලේ තියන තත්වයත් එහෙමත් දකින්න ලැබුනා නෙව. ඔය ඔක්කොම එකක් අරවින්ද්ගෙන් හොඳ ආදර්ශ කිහිපයක් අහගන්නත් සමත් වුනා. නමුත් ප්‍රධානම දෙයක් වුනේ දේවින්දර් හා වායූ මත් ද්‍රව්‍ය හොයාගෙන ගිහින් නුලෙන් බේරුනා එක හා වයුගේ වැඩ නිසාවෙන් එයාට ලැබුන අනතුරු ඇගවීම කියලයි මම හිතන්නේ… ඉතින් ඇත්තම ක්‍රීඩකයන් මෙහෙම හැසිරෙනවා ඇති දෝ කියලා හිතේ පොඩි සැකයක් ඇති වෙන්න ඇති නේද…. අපි නම් ඉතින් ඒවා දන්නේ නැහැ නමුත් මේවා ඉබේ පහල වුනා වෙන්න බැහැ නේ…

හොඳයි අද කොටස… අද තමයි ඔට්ටු සෙල්ලම හරියටම පටන් ගන්නේ, ධවාන් තමුන්ගේ සැලසුම් ක්‍රියාවට නංවන්න ගන්නවා… ඒ ක්‍රීඩකයන් සම්බන්ධව විතරක් නෙමෙයි සරීනාට පවා පිටියෙන් පිටත දී ඔහුගේ සැලසුම් එකක් ලොකු අපහසුතා ඇති වෙනවා. කොටින්ම ඔහු හැමෝවම තමුන්ගේ ඉත්තන් කරගන්න අගේ ඇති සැලසුමක් දියත් කරන්න මුල්ගල  තියනවා අද බලාගන්න පුළුවන්. ඒ එක්කම චෙන්නායි කණ්ඩායම එකක් පොඩි හුටපට ටිකකුත් වෙනවා…එහෙනම් ඒ ටික බලන්නකෝ ඔයාලම….

මේක කතාවට අදාළ නැහැ නමුත් පොඩ්ඩක් මේ කතාව අද බලනකොට අපේ ක්‍රීඩකයෙක් වුන අජන්තා මෙන්ඩිස් එදා ක්‍රීඩා කල හැටි හා IPL වලින් පස්සේ ඔහුට වුන දේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ. මොකද මේකේ තැනක වෙන සිදුවීමක් දැක්කම ඇත්තටම ඒ තරගාවලිවල එක අරමුණක් බොහොම පැහැදිලි වෙනවා… එහෙනම් ඔබට ජය… ඊලග කොටසින් හමුවෙමු.

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 290MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Inside Edge (2017 – ) [S01 : E03] | ආරම්භය…

  • Faheem Shuaa

    Bro,
    Single එපිසෝඩ් ලින්ක් එක 2 වෙනි එකෙන් පස්සේ වැඩ නෑ පොඩි සප් එකක් දෙන්නකෝ ඩවුන්ලෝඩ් කරගන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *