MENU

Inside Edge (2017 – ) [S01 : E07] | ඝාතනය…

ඔන්න එහෙනම් හත්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ, බලන්න ඇති කියලා කියනවා පහුගිය කොටස.. කෝකටත් පොඩ්ඩක් මත්කර අවදි කරගෙන ඉම්මුකෝ කලින් මොනවාද වුනේ කියලා… කලින් කොටසේ තමයි හරියටම තරග පාවා දීම ආරම්භ කරන්නේ, හරියටම කියනවා නම් කලින් කොටස ධවාන් සංදර්ශන තරගයක් වගෙයි යොදාගත්තේ ඔහුගේ හැකියාව පෙන්වන්නට. ඔය අතරේ ප්‍රශාන්ත් තමුන්ගේ හිස නමන්න අකැමති වුනා මතක ඇති නෙව, ඒ වෙනුවෙන් ප්‍රශාන්ත් ගේ අම්මා තව පොඩ්ඩෙන් ජිවිතයෙන් වන්දි ගේන්න තිබ්බා කියලත් අමතක නැතුව ඇති. කොහොම නමුත් වායූ රාගවන් නොමැතිව ක්‍රීඩා කල තරගය හරියානා කණ්ඩායම ඉදිරියේ අවසාන මොහොතේ පරාජයට පත්වීමට සිද්ධ වෙනවා මැව්රික්ස් කණ්ඩායමට…

ඒ වගේමයි මතක ඇති නෙව වායූගේ සිද්ධිය එක්ක ආයේ කතාවට ආව අර නැට්ටුක්කාරිය ඇය කාගේ ඉත්තෙක්ද කියන එකත් අවසාන භාගය වෙනකොට දැක්කා මතක ඇති කියලා හිතනවා. හොඳයි එහෙනම් ඒ කලින් කොටස නෙව එහෙනම් දැන් අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්….

අද කොටස ටිකක් වැඩ කටයුතු වැඩි කොටසක්, අද නෙරංජන් සූරි ගැන අතීත කතා අහන්න ලැබෙනවා, ධාවාන් තමුන්ගේ සුදුව තවත් ඉරිදියට ගෙන යනවා මහා පරිමාණයෙන් ඒ වෙනුවෙන් ඔහු තමුන්ගේ ආයෝජකයන් හමුවේ යමක් ලබා දෙන බවට පොරොන්දු වෙනවා… ඒ විතරක් නෙමෙයි ප්‍රශාන්ත් හමුවෙන්න අද අමුත්තෙක් එනවා… ඒ වගේම සරීනාගේ චිත්‍රපටයේ පළමු දර්ශනවාරයට කණ්ඩායමට ආරාධනා ලැබෙනවා… එතන පොඩි රණ්ඩුවක් වෙනවා වගේම එතැනදී ටිකක් නොහිතු දෙයකුත් සිද්ධ වෙනවා….තව පොඩ්ඩෙන් අමතක වෙනවා අර්වින්ද්ගේ ජීවිතයත් උඩු යටිකුරු වෙනවා අද කොටසේ දී…

එහෙනම් මේ ඔක්කොම අද කොටසෙන් බලාගන්න ඔයාලට ඉඩ අවසරයි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබ සැමට ජය එවවා !!!

 

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

 cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 320MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *