MENU

Inside Edge (2017 – ) [S01 : E08] | හෙළිදරව්ව…

කතාවේ අවසානයට බොහොම ලගට ඇවිත් අපි. මේ සුදානම 8 වැනි කතාව ඔබ වෙත අරගෙන එන්නයි. නමුත් ඊට කලින් 7 වැනි කොටස පොත්තක් මතක් කරගෙන ඉම්මු නේද ? කලින් කොටස බොහොම වෙන් වුනේ පුහුණුකාරතුමා වෙනුවෙන්. එතුමාගේ පරණ මිතුරන් ටිකක් එකක් ඇතිවුන කතා බහ වගේම ප්‍රශාන්ත් කිව්ව දේ එක්ක එතුමාගේ හිත වෙනස් වුන හැටි මතක ඇති නෙව. ඒ එකක්ම ධවාන් පවා එතුමාගේ තරග පාවා දීමෙන් අයින් වෙන තීරණයට එකග වුන මතක ඇති. නමුත් ඒ ඔක්කොම වෙනස් වුනේ සරීනාගේ අලුත්ම සිනමා පටය එලි දැක්වීමට කලින් තිබ්බ පරික්ෂා කිරීමේ සැසියක දී…. සරිනාගේ සිනමා ජීවිතය උඩු යටිකුරු වුනා වගේම සරීනා බිලා ලොකු පිස්සුවක් නැටුවා මතක ඇති. ඒ වගේමයි ශානා සීමාව ඉක්මවා ගිහින් අර්වින්ද්ගේ අතටම අහුවුනා… මේ සියල්ලම එක්ක වායූ ඉන්දියානු කණ්ඩායමෙන් එලියට විසික් වෙලා තමයි සෙල්ලම අවසාන වුනේ…

හැබැයි කතාව අවසාන වුනේ බොහොම දුක හිතෙන තැනකින්. මේ කලබල ඔක්කොම අස්සේ උඩු මහලට යන පුහුණුකාරතුමා නොහිතු හැටියට තමුන්ගේ ජිවිතයෙන් සමුගන්නවා දකින්න ඇති නේ… දිවිනසා ගැනීමක් හැටියට පෙන්වන්න වැඩ සිද්ධ කළා වුනත් අවසානයේ කවුද ඇත්තටම එතුමාගේ ඝාතනයට වග කියන්න ඕන කියන එක දකින්න ඇති නෙව. ඔහොම තමයි කතාව අවසාන වුනේ. අද කොටසේ ආරභය එතනින්….

හොඳය අද ආරම්භ වෙන්නේ කණ්ඩායම පුහුණුකාරතුමා වෙනුවෙන් තනනිල්ල මත අවසාන ගෞරවයක් දැක්වීමෙන්. මේක අවසාන වෙනවත් එකක්ම වායූ පොලිසියට ඇදගෙන යනවා හැබැයි එතනින් පස්සේ තමයි කතාව පිටිපස්සට යන්න පටන් ගන්නේ… කතාව නැතව ඒ අමිහිරි හෝටලය වෙත යන්නේ හැමෝගෙන්ම ප්‍රශ්න කරනා හැටි දැකගන්න. ධවාන් ඇතුළු පිරිස මේ වෙලෙත් කෙනෙක්ගේ ජීවිතය විනාශ කරනවා… ඒ එකක්ම අද තමයි ලොකුම රහස එළිවෙන දවස… මේක හේලි කරගන්නේ කවුද ? කාගේ ජිවිතයද ධවාන් ආයෙත් විනාශ කරන්නේ ? වායූ ඇයි පොලිසියට අරගෙන ගියේ වගේම, මේ වෙනකොට කණ්ඩායමේ තත්වය කොහොමද…. මේ සියල්ල අද කොටසෙන් බලාගන්න ඔබට පුළුවන්.

එහෙනම් ඊලග කොටසත් එකක් අනිද්දා හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !!!

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

 cf067da5093e6495bf160369e811213e5a0251c8

Direct Download

| WEBRip | x264 | 720p | 298MB |

  

| WEBRip | x264 | 720p | 3GB | COMPLETE |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong