MENU

Into the Badlands [S02:E03] | නතානියල් මූන්

කොහොමද කට්ටියට.. දැන් වෙලාව උදේ තුනත් පහු වෙලා, එපිය ඩවුන්ලෝඩ් කර ගනිද්දි ටිකක් රෑ වුනා,  උදේ ලෙක්චර්ස් යන්න තියෙන නිසා රෑම වැඩේ ඉවර කරන්න හිතාගෙන තමයි වාඩි වුනේ රෑ කෙසේ වෙතත් උදේ 3 වෙද්දි හරි වැඩේ ඉවර කර ගත්තනෙ, ? ? අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සනීයි අනිත් ඩයල් එකයි අද තව ටිකක් දුර ඉස්සරහට යනවා, මොකද වෙන්නෙ කියලා අද බලා ගන්න පුලුවන්, අනිත් පැත්තෙන් වෙයිලිත් නිකම්ම බලාගෙන ඉන්නෙ නැතුව පොඩි ගේමක් ගහන්න වගේ හදන්නෙ, එම්.කේ ටත් දැන් එපා වෙලා ඉන්නෙ, අනිත් එක තමයි රුදුරු බිමේ දැනට ලොක්කි වෙච්ච විඩෝ හොඳම අයවත් එකතු ගේමට බහින්න හදන්නෙ, ඉතින් ඔයාලා බලලම
ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

මේ කොටසට 8.7 ක IMDB අගයකුත් ලැබිලා තියනවා, වැඩේට ගොඩක් මහන්සි වුන එකේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා , ඊලඟ කොටසත් අරගෙන උදාර සහෝ ඒවි, එතෙක් කාටත් ජය!! ? ?

 

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDTV | x264 | 480p | KILLERS | 259 MB |    

E94ED0DFE6555A9DD3CF16AD0485888F75C1C3FF

| HDTV | x264 | 720p | Cyro se | 823 MB |

9140B3BF66DF1A1112F9A091F487F454B451352E

| HDTV | x264 | 720p | MULVAcoded | 279 MB |  

a3427babd2c69c4d6816a034c85a2be02255be25

| HDTV | x265 | 720p | PSA | 248 MB |    

AB58DC1B390F0BE32C877638071585F8955C6A0D

Direct Download

| HDTV | x264 | 480p | KILLERS | 259 MB |              

| HDTV | x264 | 720p | MULVAcoded | 279 MB |        

| HDTV | x265 | 720p | PSA | 248 MB |                           

                         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Into the Badlands [S02:E03] | නතානියල් මූන්

  • hiran kodikara

    meka download karanna bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *