MENU

Into the Badlands [S03:E02] | නව අස්රාව!

හරි ඔන්න එහෙනම් පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන ආවා.පොඩ්ඩක් පරක්කුයි තමා හැමදාම මේ වගේ පරක්කු නොකර ඉස්සරහට මීට වඩා කලින් එපිය දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්.

හරි ගිය සතියෙනෙ වැඩේ පටන් ගත්තෙ. විඩෝ හැමදාම වගේ ගිය සතියෙ මොලෙන් ගේම ගහන්න පටන් ගත්තා.මේ පාර විඩෝ රීජන්ට් විදියට තෝර ගන්නෙ සනීගෙ හොඳම හතුරෙක් වෙච්ච නතානියල්.ටිල්ඩා විඩෝගෙන් අයින් වෙලා ගිහින් දැන් ඉන්නෙ ක්විනින්ගේ කලින් ගෑනු කෙනා එක්ක.ඒ අතරේ විඩෝගෙ හිරකාරයා වෙලා ඉඳපු බැජීවත් බේර ගන්න ටිල්ඩට පුලුවන් වෙනවා.. ආහ් දැන් ටිල්ඩා නෙමෙයි අයන් රැබිට්.තව.. සනීගෙ ලමයා හෙන්රිටත් අර බලේ තියෙනවා කියලා සනී දැනගන්නවා. ඒ ගැන වැඩි විස්තර මේ එපියෙදි බලා ගන්න පුලුවන්.. තව දෙයක් ගිය සතියෙ පිල්ග්‍රිම් කියලා කෙනෙක් එක්ක අලුත් සෙට් එකක් ගේමට බහිනවා.. ඒ ගැනත් වැඩි විස්තර මේ එපියෙදි බලා ගන්න පුලුවන්..

එහෙනම් මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න⁣. අනිත් එක වෙනදා වගේම කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා .. මේක සබ් කලේ කම්පිටර් එකක් අතින් වත් අල්ලන්නෙ නැතුව.. සියලුම දේ කලේ ෆෝන් එකෙන්.ඊලඟ සතියෙ එනකම් මම ගියා. ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download  

| HDTV | x264 | SVA | 371MB |    

9B5E0190831C3EC26C32197845ED1DBDE495D4DB

Direct Download

| HDTV | x264 | 480p | 200MB |

 

| HDTV | x265 | 720p | 290MB |

 

| HDTV | x264 | SVA | 370MB |

 

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “Into the Badlands [S03:E02] | නව අස්රාව!

  • Sulakshana Thilakarathna

    මේ කැපවීම වෙනුවෙන් ඔබට බෙහෙවින් ස්තුතියි!!

    Reply
  • Sekkiya

    Mona magulkda oi. Link denneth na torrent denneth na. Download karanna widiyka attema na.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways