MENU

Into the Badlands [S03:E04]| ප්‍රාතිහාර්යය!

ඊලඟ එපිය රිලීස් වෙන්නත් දවසක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි මේ කොටස ගේන්න සිද්ද වීම ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඇත්තම කියනවනම් මේ විදියටවත් ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුනා මිඩ් එක්සෑම්ස් පටන් අරගෙන තියෙන නිසා. ගිය සතියෙ මොකද වුනේ කියලා ඉක්මනට බලමු.

ගිය සතියෙ කොටසෙදි කොහොමහරි සනී බැජී එක්ක විඩෝගෙ යුධ පෙරමුනේ තියෙන කපොල්ලක් හරහා හෙන්රිට බෙහෙත් කරන්න පුලුවන් පිස්සු මායාකාරි අන්කාරාව හොයාගන්න පිටත් වෙනවා. මේ දෙන්නට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා මේ කොටසෙදි.තව එම්. කේට අවසානෙදි තමන්ගෙ බලය ලැබෙනවා.ඒ වගේම ඒක පාලනය කරන්නත් පුලුවන් වෙනවා. එම්, කේ ඊලඟට මොකද
කරන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්.අනිත් දේ තමයි අවසාන කොටසෙදි පෙන්න හිටපු නැති පිල්ග්‍රිම් ⁣මේ කොටසෙදි බලාගන්න පුලුවන්. මිනිහා මුලින් චාඕගෙ මුරපොලකට පහර දුන්නනෙ. මේ සතියෙ විඩොත් වැඩේට සම්බන්ධ වෙනවා. නතානියල් ලිඩියා විඩෝව රවට්ටන බව දැන දැනත් විඩෝට ඒ බව කියන්න යන්නෙ නෑ පොර කලින් ලිඩියා එක්ක සම්බන්ධයක් තිබ්බ නිසා. එහෙනම් අද කොටසෙ මොකද වෙන්න කියලා බලන එක ඔයාලට බාරයි.

මේ කොටසටත් 8.4ක IMDB අඟයක් ලැබිලා තියෙනවා. එහෙනම් වෙනදා වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.ඊලඟ එපියත් පුලුවන් තරම් ඉක්මනට අරගෙන එන්නම්. එතෙක් ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download  

| HDTV | x264 | SVA | 400MB |    

09A2FD3595E0F8AAE4EED61F2DC9FF5E230E25E0

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

 

| HDTV | x264 | SVA | 400MB |

 

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *