MENU

Iron Fist [S01: E01] | තරුණ මකරාගේ ආගමනය…

imdb 8.1ක් අරගත්ත මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් රංගන ශිල්පී Finn Jones විසින්.

මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්.

  • විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
  • ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
  • වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
  • කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
  • ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගනිමේ හැකියාව පවතී.
  • තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
  • ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.

ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක. මම මිට කලින් බයිස්කෝප් මංසලට සවිස්තරාත්මක ලිපියක් ලිව්ව. කිසිම ස්පොයිල් වීමක් වෙන්නේ නෑ ඒක කියෙව්ව කියල. කතාව ගැන දැනගන්න ඒක කියවන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | DEFLA | 467MB |    

f34e8411f02be14225d2adb35e611c5263ab4a81

| WEBRip | x264 | 720p | 681MB |    

18ac7adf4c37e4757d5f4593dd69db2fddbde2e3

| WEBRip | x265 | 720p | 280MB |    

193ee4ddaf7aa9bacb405eec035737fedb1ef32c

Direct Download

| WEBRip | x264 | 480p | 200MB |          

| WEBRip | x264 | DEFLA | 467MB |       

| WEBRip | x264 | 720p | 560MB |          

| WEBRip | x265 | 720p | 208MB |        

| WEBRip | x265 | 1080p | 805MB |        

| WEBRip | x264 | COMPLETE | 4.55GB |  part1   part2  part3  part4  part5

| WEBRip | x265 | COMPLETE | 3.6GB |    

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න

5 thoughts on “Iron Fist [S01: E01] | තරුණ මකරාගේ ආගමනය…

  • කතාව ආරම්භය රසවත්, කතාව ඉදිරියට තවත් රසවත් වේ යයි හිතනවා. ඔබට ස්තුතිය සමග ජයෙන් ජය !

    Reply
  • Malith Rubasinghe

    ස්තූතියි සහෝ..

    Reply
  • thank u.. 😀 😀

    Reply
  • නියමයි කියලා වැඩක් නෑ

    Reply
  • tharanka

    me link wada naane… me tika direct download kara ganna thanak danne nadda?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *