MENU

Iron Man Movie Collection | යකඩ මිනිසා

1.Iron Man (2008) | සෙල්ලක්කාර යකඩයාගේ ආගමනය.

IMDb දර්ශකයේ 7.9 රේට් අගයක් හිමෙවී තිබෙන Iorn Man 2008 චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Jon Favreau… අපේ සුපිරි වීරයා ඒ කියන්නේ ටෝනි ස්ට්‍රක් ගැන කියනවනම්, Sherlock Holmes (2009), Sherlock Holmes: A Game of Shadows (2011), Due Date (2010) වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය ලබාදුන් Robert Downey Jr. ඒ වගේම Terrence Howard කොලොනෙල් ගේ චරිතයෙන්ද Gwyneth Paltrow පෙපර් පොට්ස් ගේ චරිතයෙන්ද Jeff Bridges ඔබඩයි ස්ටේන් ගේ චරිතයෙන්ද දායකත්වය ලබාදෙනවා.

ටෝනි ස්ට්රබක් කියන්නෙ පියාගේ උරුමයෙන් පොහොසත්ව ඉපදුන නාස්තිකාර පුතෙක්. කිසිම වගකීමක් නැති සෙල්ලක් කාරයෙක්, හොවාඩ් ස්ට්රේක් ගේ පුතා. හොවාඩ් ස්ට්‍රක් කියන්නෙ කවුද කියල දන්නවා ඇති Captain America බලපු කට්ටිය. ටෝනි පිස්ස උනාට වැඩ්ඩෙකුගේ පුතෙක්. ඉතින් ඒ හින්දම ටෝනි කියන්නෙත් තාක්ෂණය අතින් සුපිරිම පොරක්. තමන්ගේම ආයතනයේ කෙනෙකුගේ කුමන්ත්‍රණයක් හින්ද ත්‍රස්තවාදීන්ට කොටුවෙනවා. ඉතින් අපේ ටෝනි ඊට පස්සෙ මොකද කරන්නෙ, iorn man කොහොමද හැදෙන්නේ කියල බාගෙනම බලන්න.

2.Iron Man 2 (2010) | අළුත් කතාවක ඇරඹුම..

එහෙනම් අපි අද කතාවට යොමු වෙමු. කට්ටියට මතක ඇතිනෙ, අති දක්ෂ Tony Stark ට මුහුණ පාන්න වෙන අන්පේක්ශිත සිදුවීමක් නිසා ඔහු අපූරු නිර්මාණයක් කරනවා. ඒ සමඟ, Tony Stark, Iron Man බවට පත් වෙනවා. මේ ඒ කතාවේ දෙවන කොටසයි, දැන් Iron Man ලෝකප්‍රසිද්ධයි. තාමත් ඔහුගෙ නහයට අහන්නෙ නැති ගති පැවතුම් වෙනස් වෙලා නැහැ. කලින් කතාවෙ නම් පෙළ ගියාට පස්සෙ පෙන්නුවනෙ පොඩි දර්ශනක්, ඒ ආවෙ කවුද? ඒ Nick FuryS.H.I.E.L.D. හි අධ්‍යක්ෂක. එයා මේ කතාවෙ ඉන්නවා. මතකනේ Tony ගෙ යාළුවා James? මතකද ඔහු Iron Man සූට් එක දිහා බලල කියනව, “Next time, baby”  කියල. ඇයි ඒ? James, මේ චිත්‍රපටියේ War Machine වෙනවා. මැක්සා කතාව අෆ්ෆා..

3.Iron Man 3 (2013) | යකඩ මිනිසාට ප්‍රහාරයක්…

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 1999 දි ස්විස්ටර්ලන්තයේ පැවති සාදයක් අතරතුර සිදුවූ සිදුවීමක් මතු කර දක්වමින්. එහිදී “ඕල්ඩ්‍රිච් කිලියන්” නම් ආබාධිත විද්‍යාඥයෙක් “ටෝනි ස්ටාක්ට” (අයන් මෑන්) යෝජනාවක් කරනව තමන් ඔහු සමඟ එක්වී පරීක්ෂණ කිරීමට කැමති බව. නමුත් ටෝනි මේ කෙනා ගැන එතරම් තැකීමක් සිදු කරන්නෙ නැහැ. වසර ගණනාවකට පසු ඇමරිකාවට අලුත් සතුරෙක් ඇති වනවා “මැන්ඩරින්” කියල. එයා ඇමරිකාවට නිතරම ප්‍රහාර එල්ල කරනවා. මැන්ඩරින් ජීවත් වන ස්ථානයක් ගැන කිසිම සඳහනක් නෑ. එයා තාක්ෂණය අතින් ඉතා ප්‍රබලයෙක් බව එයා කරන දේවල් වලින් ලෝකයට හෙලි කරනවා. මේ නිසා “ටෝනි ස්ටාක්” හරිම කේන්තියෙන් ඉන්නෙ. ටෝනි මේ වන විට අයන් මෑන් ඇඳුම් කට්ටල කීපයක්ම නිර්මාණය කරල තියෙන්නෙ. මීට පෙර තිබුනාට වඩා දැන් අයන් මෑන් ඇඳුම හුඟක් ප්‍රබලයි. වැඩ කෑලි ලෝකයයි. ටෝනි කියන්නෙ ටිකක් සෙල්ලක්කාර චරිතයක්නෙ. දවසක් මෙයාට කේන්ති ගිහින් මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේම “මැන්ඩරින්ට” තර්ජනය කරනව. තමන්ගෙ ගෙදර ලිපිනයත් කියල පුලුවන් නම් තමන්ගෙ වැඩ පෙන්නන්න කියල අභියෝග කරනව. නොසිතූ විරූ වෙලාවක අයන් මෑන්ගේ නිවසට එයා හෙලිකොප්ටර් මගින් බරපතල ලෙස පහරදීල මුලුමනින්ම විනාශ කරල දානව. මේ අතරෙ අයන් මෑන් “ජාවිස්” එක්ක පැන ගන්නව. “ජාවිස්” කියන්නෙ අයන් මෑන් ඇඳුම, එය කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ කෙනෙක්. තමන්ට එල්ල වූ ප්‍රහාර නිසා දැන් අයන් මෑන් දරුණු ලෙස තුවාල වෙලා ඉන්නෙ. ඒවගේම තම නිවසින් හැතැක්ම දහස් ගානක් ඈත ඉන්නෙ…

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Iron Man (2008)

Torrent Download

| Bluray | x264 | 720p | 750MB | YIFY |

0894552F1E94BECF6593AAF6538DCBC169CD2DC9

| Bluray | x264 | 1080p | 1.7GB | YIFY |

71754637FD29B4BE433723A4A559086E2BC083DC

Direct Download

| Bluray  | x264 | 480p | 460MB |

| Bluray  | x264 | 720p | 750MB | YIFY |

| Bluray  | x264 | 1080p | 1.16GB | YIFY |

2.Iron Man (2010)

Torrent Download

| Bluray | x264 | 720p | 700MB | YIFY |

5BBBEEA6265E3C934AD7D657D5C5D5BC49DD6C87

Direct Download

| Bluray  | x264 | 720p | 700MB | YIFY |

3.Iron Man 3 (2013)

Torrent Download

| Bluray | x264 | 720p | 925MB | YIFY |

04E1DE5846D47B6C487C6CA77782918C02CA0903

Direct Download

| Bluray  | x264 | 720p | 925MB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Iron Man Movie Collection | යකඩ මිනිසා

  • Thanks yalu.collection dana eka nm niyama wadak.elma.hugak film hoya hoya htapu ewa.puluwannm fast and the furious and captain america collection ekath denna.thnks again

    Reply
  • torrent download kranna kiwwta oka copy karanna ba ne

    Reply
  • Erandi Priyashani

    iron man film 3ma download krnn be

    Reply
  • Rajith abeysinghe

    Iron man films download karanna be.

    Reply
  • Senith Chandul Sagarage

    me film ekakwath download karanna baa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *