MENU

iZombie [S03 : E01] මගේ හතුරාගේ හතුරා, මගේ මිතුරා.

එහෙනම් තුන්වෙනි කතා සමයේ ආරම්භය. මේපාර නම් කතාවේ කොටස් 13ක් තමයි එන්න තියෙන්නේ. එහෙනම් දෙවෙනි කතා සමයේ අවසානය ගැන ටිකක් මතක් කරන්නම්.

මැක්ස් රේජර් එක තමයි ප්‍රධාන මාතෘකාව උනේ. ඔයාලාට මතක ඇතිනේ මේජර්ට මරන්න කියලා කියපු අයව මේජර් හංඟලා තිබ්බා. ඒත් වෝන් ඩූ ක්ලාර්ක් ඒ අයව මැක්ස් රේජර් එකට අරගෙන ගිහින් හිරකරගෙන හිටියා. ඉතින් ලිව් මේජර් ඇතුලු හැමෝගේම අවසාන මෙහෙයුම උනේ මැක්ස් රේජර් එකෙන් මේ අයව බේරගන්න එක. අන්තිමේ කොහොමහරි ලිව්ගේ පෙම්වතා ඩ්‍රේක්ට මැරෙන්න සිද්ධවුනා. ඒවගේම තමයි වෝන් ඩූ ක්ලාක්ටත් එයා කරපු වැඩ වල ප්‍රතිඵල අත්වින්ඳා. ඉතින් එදා මැක්ස් රේජර් එකේ මේ කටයුත්ත වෙන තැන තව චරිතයක් හිටියා. එයා තමයි පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කාරියක් වෙන විවියන් ස්ටෝල්. ඇය තමයි අන්තිමේ ලිව් සහ අනික් අයට පිහිට උනේ. මැක්ස් රේජර් එකේ වැඩ එතනින් අවසන් උනා. අපි එහෙනම් බලමු තුන්වෙනි කතා සමයේ මොකද වෙන්නේ කියලා.

ඉතින් මේ විවියන් ස්ටෝල් කියන චරිතය. මෙයා කවුද කියලා ඔයාලාට දැනගන්න පුලුවන්වෙයි. ලිව් හිතාගෙන හිටියාට වඩා සොම්බි ඉන්නවා කියලා මේ විවියන්ව හම්බවුනාට පස්සේ එයාට තේරුම් යනවා. එයා එකතැනක ලිව්ට කියනවා සියැටල් තමයි සොම්බි නිජබිම වෙන්නේ කියලා. ඒ කතාවේ තේරුම අද කොටසින් බලාගන්න පුලුවන්. එතනින් ගියාම කාටත් සුපුරුදු චරිතය, බ්ලේන්. සොම්බි බෙහෙත ගත්තු නිසා බ්ලේන්ගේ මතකය අහිමිවෙනවා. ඉස්සර හිටපු බ්ලේන්ට මොකද උනේ කියන එක හැමෝටම පුදුමයක්. එහෙනම් ඉතුරු විස්තරේ කතාවෙන්ම බලමු නේද ?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV PROPER | 2Ch | x264 | KILLERS[ettv] | 283 MB |    

B49D6AF8D69E13DE07ABFB066C3E8908F3E62E6E

| HDTV | 2Ch | x264 | FLEET [eztv] | 227 MB |    

2B90701E202E95417233CC3AF3938EAEC688BD33

| HDTV PROPER | 720p | 5.1 Ch | x264 | KILLERS[ettv] | 1.1 GB |

4F059F9A3E6F1EB51295ED870E4DE696625FE69B

| HDTV | 720p | 5.1 Ch | x264 | FLEET [eztv] | 1 GB |

3F398E5A667195AA3E23C1EDD531BB89875702CB

| HDTV PROPER | 720p | 2 Ch | x265 | MeGusta | 295 MB |

cdd2620a2e8dfcf0874d2562cb9d19a7f1275230

| HDTV PROPER | 720p | 2 Ch | x265 | ShAaNiG | 205 MB |

f5aac4c059faca8b6fb32b18ccb3264d816e3f89

| HDTV | 720p | 2 Ch | x265 | ShAaNiG | 205 MB |

f130c016cc87fb7b26529d32d4e4cc43a60af4a7

Direct Download

| HDTV | x264 | 480p | 170 MB |         

      | HDTV | x264 | 720p | 299 MB |                     

| HDTV | x265 | 720p | 205 MB |      

| HDTV PROPER | x265 | 720p | 175 MB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *