MENU

iZombie [S03 : E08] | මොළ තමයි අපේ අනාගතය…

 ඔන්න iZOMBiE අටවෙනි කොටසත් ගෙනාවා. මේක ගැන කියන්න කලින් කලින් එපියේ සබ් එක ගැන කියන්න ඕනි. ඒකේ ඉස්පිලි, පාපිලි වල වැරදි ගොඩක් තියෙනවා කියලා මං දැක්කේ, බයිස්කෝප් එකට ඒක බාර දුන්නටත් පස්සෙ. තව ඒකෙ පොඩි අවුලකුත් තියෙනවා කියලා (නම මුළු එපිය පුරාවටම වැටෙනව කියල) ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒ ගැන ඉතින් මං සමාව ඉල්ලනවා. මොකද ඒ ඔක්කොම වුනේ හදිස්සිය නිසා. මං හිතුවේ ඒක ඒ වෙලාවටවත් දීගන්න ලැබෙන්නැති වෙයි කියලා. හරි අපි දැන් මේ කොටස ගැන බලමු.</p><p>   මේකෙදි ප්‍රෑන්ක් වීඩියෝ හදන Stunt Growth කියන කණ්ඩායමක ඉන්න කෙනෙක්ගේ මිනීමැරුමක් තමා ක්ලයිව්ට විමර්ශනය කරන්න හම්බවෙන්නේ. එයාගේ නම ෆින් වින්සිබල්. ගින්දර වලල්ලක් මැදින් ගින්දර ප්‍රතිරෝධී කියලා හදපු පිදුරු ඇඳුමක් ඇඳගෙන බයිසිකල් ස්ටන්ට් එකක් දාන්න යනකොට එයාව ගින්දරට පිච්චිලයි මැරෙන්නේ. ඒ කවුරුහරි කෙනෙක් ඒ ගින්නට ප්‍රතිරෝධී ඇඳුම වෙනුවට ගින්දර ඇවිලෙන ඇඳුමක් මාරු කිරීම නිසා. ඉතින් මේ මොළේ කෑවට පස්සෙ ලිව් තනිකර කෙලින්නෙම පිස්සු. ඒව මොනාද කියලා ඉතින් මේක බලලම දැනගන්න. ඒවගේම මේ සැරේ බ්ලේන් තමන්ගේ තාත්තගෙන් පළිගන්න එනවා. බ්ලේන් තාත්තගෙන් පළිගන්නෙ කොහොමද කියලත් බලලම දැනගන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 208MB |    

30537a49cecb844105d879182b854fb230ede029

| HDTV | x264 | SVA | 298MB |    

bfbbff1b1f85acfd8c614f29814846a0c5d29c11

| HDTV | x264 | 720p | 1.2GB |    

c3b7b4e014d73556f04c310286fa032870d9597a

| HDTV | x265 | 720p | 178MB |    

6fe3ad1c8797e18edbe67970614fb5657b7bd5c0

Direct Download

| HDTV | x264 | 480p | 185MB |        

      | HDTV | x264 | SVA | 298MB |             

    | HDTV | x264 | 720p | 1.1GB |           

| HDTV | x265 | 720p | 184MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *