අද මිනීමැරුමත් කිසිම වැඩක් නෑ. මොකද අද එයාලට විමර්ශනය කරන්න හම්බවෙන මිනීමැරුම FBI එකට බාරවෙන නිසා. ඒක බලාගන්න සියැට්ල් වලට එන්නේ බාබනොව්ගේ එක්කෙනා-ඩෙල් බාසියෝ. ඒවගේම කලින් සතියේ කොටසින් තේරුම් ගන්නැති බ්ලේන් Scratching Post එක අල්ලගන්නවයි කියල. ඉතින් අද බ්ලූ ජූස් එක දාපු මොළයක් එයා හදනවා. ඒක කාල ඩොන් ඊ හෙනම පිස්සුවක් කෙලිනවා. ඉතින් කතාව ගැන නම් තව කියන්න යන්නෑ.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 198MB |
27c775042c36b9ec7c4d425f5e6c19b27ea7ff08
| HDTV | x264 | SVA | 286MB |
40e8ee110c7950ac20ae42d6da661181c6402f9d
| HDTV | x264 | 720p | 1.1GB |
aef58f843d78af3c94bde965f508d273414fe5ac
| HDTV | x265 | 720p | 215MB |
360b1ccc4db2aed337d979108911f1c14497468f