MENU

iZombie [S03 : E11] | හැමදේම වැරදෙයි…

අන්තිමේදී ඉවර වුණේ රවී බ්ලේන්ගේ සහයකයාව බේරගන්න හාර්ලි ඇතුළු පිරිසට යන්න දෙන්නේ නැහැ.ඉතින් කොහොමහරි හාර්ලිලා එතනට ගිහින් බ්ලේන්ගේ සහයකයාට පහර දීම කරනවා.ඔය අතරේ ලිව් වගේම බ්ලේන් ඔහුන්ගේ සොම්බි ස්වරූපයෙන් පැමිණිලා බේරාගන්නවා වගේම ෆිල්මෝ-ග්‍රේව් ඒකෙ බට පිරිසත් ඇවිත් මෙයාලට එතැනදී උදව් කරනවා.අන්තිමේදී හාර්ලි පැනගන්නවා.ඉතින් ලිව් වැඩේ අතාරින්නෙ නැහැ එයා ක්ලයිව් එක්ක ගිහින් හාර්ලිව හොයාගන්නවා.හැබැයි එයාලට අන්තිමේදී එයාලව හම්බවෙන්නේ බංකරයක ඉදලා.කොහොමහරි මෙයත් අන්තිමේදී සොම්බියෙක් බවට හැරෙනවා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 178MB |    

1dd48700f56745c39f6ab3d924ed8a753db76bed

WEBRip | x264 | SVA | 239MB |    

ad2f53d47ec77f3e8427dd1e72b447333c2377b4

| HDTV | x264 | 720p | 867MB |    

1289d3c44da4faaf0e7b7739285e87b3278e5814

| WEBRip | x265 | 720p | 185MB |    

dc5c7f9e7806749be1b500e0ea7ca86dc5aa8417

Direct Download

| HDTV | x264 | 480p | 126MB |        

      | HDTV | x264 | SVA | 239MB |             

    | HDTV | x264 | 720p | 867MB |       

| HDTV | x265 | 720p | 185MB |     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *