MENU

Jekyll (2007) [ Complete Mini-Series ]

කොහොමද යාළුවනේ, මම මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ෆිල්ම් එකක් හරි ටීවී ශෝ එකක් හරි හොයද්දි තමයි මේක මතක් උනේ. මේක BBC එකෙන් 2007 දී විකාශය කරපු සීරීස් එකක්. ඇත්තටම මේක mini සීරීස් එකක්. ඒ කියන්නෙ මේකට තියෙන්නෙ episodes 6 යි. ගොඩක් අය දිග ටීවී ෂෝ බලන්න කම්මැලි නිසා මේකට ආසවෙයි කියල හිතනව මං. මාත් ගොඩක් ආසාවෙන් බලපු එකක්. කම්මැලි නැතුව බලන්න පුළුවන් එක දිගට. Imdb අගයේ 8.3 ක් වගේ ඉහළ අගයක් තියෙන මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ James Nesbitt. Hobbit කතාවලත් මේ James Nesbitt ගෙ සුපිරි රංගනයන් දකින්න ලැබුණා.

හොඳයි, කතාව ගැන මෙහෙමයි. හැම මිනිසෙක් තුළම හොඳ මිනිසෙක් හා නරක මිනිසෙක් ඉන්නව කියල අපි අහල තියෙනවනෙ. මේ හොඳ මිනිසයි නරක මිනිසායි සම්බන්ධ කරලා 1886 දී Robert Louis Stevenson විසින් කතාවක් ලිව්වා. මේක අතිශය ජනප්‍රිය උන කතාවක්. මේ කතාව සම්බන්ධ කරලා අපි හැමෝම දන්න Sherlock Holmes කතාවකුත් තියෙනව.

 
 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | XviD | 1.3GB | [Complete S01]

Direct Download

 HDTV | x264 | XviD | 1.3GB | [Complete S01]

 HDTV | x264 | XviD | 210MB | [E01]

  HDTV | x264 | XviD | 220MB | [E02]

HDTV | x264 | XviD | 230MB | [E03]

HDTV | x264 | XviD | 220MB | [E04]

HDTV | x264 | XviD | 210MB | [E05]

HDTV | x264 | XviD | 210MB | [E06]

 අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *