MENU

Jessica Jones [S02 : E01] | මුල ඉඳලම පටන් ගමු…(18+)

 ඔන්න එහෙනම් ජෙසිකා ජෝන්ස් දෙවැනි කතාසමය අරගෙන ආව. වැඩි දෙනෙක් ජෙසිකා ජෝන්ස් එකට කැමති නෑ. සුපර්ගර්ල් එකට වඩා සිය දහස් ගුණයක් කතාව හොඳ උනත් දකින දකින තැන ජෙසිකට බැනපු කතා තමයි දකින්න තියෙන්නේ. කොහොම උනත් ජෙසිකා ජෝන්ස් තමා මම කොමික් ටීවී සිරිස් එහෙක දැක්ක හොඳම වීරවරිය. මාවල් නෙට්ෆ්ලික්ස් හවුල කියන්නේ දැනට කොමික් සිරිස් ආව සුපිරිම හවුලක්. ලුක් කේජ් එකත් මේ අවසරේදී එනවා කියල දින තහවුරු කරලා තිබ්බා. ඒ වගේම ඉතිං මතක ඇතිනේ කිල්ග්‍රෙව්? ඒවා සිද්දවුණේ ගිය කතා සමයේ. බලපු අයට මතක ඇතිනේ, එහෙනම් මේ කතා සමය ගැන පොඩ්ඩක් බලමු.

මේ කතා සමය Melissa Rosenberg ගේ නිර්මාණයක්. ඇය DexterThe Twilight Saga: Breaking DawnThe Twilight Saga: New MoonTwilightStep Up (2006) ,වැනි ප්‍රසිද්ද ටීවී සිරිස් සහ චිත්‍රපට තිර රචනයෙන් වගේම නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙනව. ඉතිං සුපිරි වීරවරියක් ගැන කාන්තාවක් විසින් නිර්මාණය කරපු කතාව ලෝක කාන්තා දිනය වෙන මාර්තු 8 වැනිදා නිකුත් කෙරෙනවා. සුපුරුදු පරිදි නෙට්ෆ්ලික්ස් වෙතින් කතා මාලාවේ සියලුම කතාංග නිකුත් කර අවසන්. ඒ වගේම අපේ සහෝදර උපසිරසිකරුවන් පිරිසක් වෙනද වගේම ඔබට හැකි ඉක්මනින් මේ කතා මාලාව ඔබවෙත ගෙනෙන්න තිරය පිටුපස වැඩ කරනවා මේ වෙනකොට. පලවෙනි කතාංගයට imdb 8.6ක අගයක් ලැබෙනවා. ඉතිං අද මං කතාව ගැන කියන්න යන්නේ නැහැ ජෙසිකා ජෝන්ස් ගැන කියන්න යන්නෙත් නැහැ, කට්ටිය දැන් ඉතිං මේ චරිත ගැන දන්නවනෙ. ගිහින් එන්නම් නැවත මුණගැහෙමු ?

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 318MB |

B6A06B7AA9B0A8962BD0B9D6EF14EE2FDF4829A3

Direct Download  

| WEBRIP | x265 | 720p | 250MB |       

     

| WEBRIP | x264 | SVA | 310MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Jessica Jones [S02 : E01] | මුල ඉඳලම පටන් ගමු…(18+)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *