MENU

Jessica Jones [S02 : E11] | උමතු දොස්තර…

ඔන්න එහෙනම් ආයෙත් 11 වැනි කොටස එකක් තමයි ඔබ හමුවෙන්නට මම එන්නේ. මේ වතාවේ කොටස ගැන කියන්නට කලින් 10 වැනි කොටසේ සිද්ධීන් ටිකක් මතක් කරන්න ඕන නැහැ කියලා හිතනවා ඊයේ නෙව උපසිරැස ලැබුනේ…

හොඳයි එහෙනම් මේ කොටස ගැන කියනවා නම් සිදුවීම් කිහිපයක්ම සිද්ධ වෙනවා, ට්‍රිෂ් තමුන්ගේ සීමාව ඉක්මවා යනවා ශක්තිය ලබා ගැනීමට, ජෙසිකා වීමට ඇති කෑදරකම නිසාවෙන්… ඒ නිසා මැල්කම් තමයි බොහොම අපහසුතාවකට මුහුණ දෙන්නේ… හැබැයි ඉතින් අවසාන ප්‍රතිඵලය මල්කම්ට වඩා මේ කොටස අවසාන වෙනකොට නරක වෙන්නේ ට්‍රිෂ්ටම තමයි…. ඒ කොහොම ද? මේ සියල්ල අතරේ දොස්තර මහත්තයාගේ ඉරණම කොහොම වේවි ද? සිරගත වූ මව හා දුව ගේ සම්බන්ධය මේ වෙනකොට මොන වගේ ද? මේ වෙනකොට කිල්ග්‍රෙව් හා ජෙසිකා ඉන්නේ මොන වගේ තැනක ද?

මේ ඔක්කොම බලාගන්න මේ කොටස දැන් ඔබට භාරයි. ඊලග කොටසෙන් හමුවෙයි අපේ තවත් සහෝදරයෙක් එහෙනම්, ඔබ සැමට ජය වේවා !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 300MB |

CFAC2167D8FD1BB187BB6578941F547F9A9536A9

Direct Download 

| WEBRIP | x264 | 480p | 150MB |       

   

| WEBRIP | x264 | 720p | 293MB |       

       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *