MENU

Jessica Jones [S02 : E12] | ඇලීෂා ට්‍රිෂ් පසු පස !!

හරි එහෙනම් මාස දෙක තුනකට පස්සෙ ස්ට්‍රයික් එකට පිං සිද්ද වෙන්න සබක් කර ගන්න පුලුවන් වුනා.මේ මගේ 46 වෙනි උපසිරසි නිර්මාණය. ෆිල්ම් එකක් ඉල්ලලා හසන්ත අයියට වද දෙද්දි තමයි හසන්ත අයියා ඇහුවෙ ජෙසිකා එකේ එපි දෙකක් කරමුද කියලා.අන්තිමේදි දෙකක් කෙසේ වෙතත් එක එපියක් ඔන්න මේ විදියට ඉවර කලා.වෙනදා වගේම මේ වැඩේට සම්බන්ද කලාට හසන්ත අයියට ස්තූති වන්ත වෙනවා.

තව එක එපියකින් කතාව ඉවර වෙන නිසා දැන් තමයි කතාවේ හොඳම හරියට ඇවිත් තියෙන්නෙ.එකොලොස් වෙනි කොටසෙදි ජෙසිකා තමන්ගෙ අම්මට වද දීපු හිර ගෙදර හිටපු ඩේල්ට ගේම දෙනවා.ඒ අතරෙ ට්‍රිෂ් කාල්ට කියලා බලෙන්ම වගේ තමන්ටත් ජෙසිකාට කරපු සැත්කම කර ගන්න හදනවා.වාසනාවකට වගේ ජෙසිකා ඇවිත් ට්‍රිෂ්ව එතනින් එලියට ගත්තත්.කාල් සිය දිවි හානි කර ගන්නවා.ඒ එක්කම කාල් ජීවිත කාලයක් පුරාවට කරපු පරීක්ෂණ වැලලිලා යනවා.කාල්ට සිද්ද වෙච්ච දේ නිව්ස් වලට දකින ජෙසිකගේ අම්මා හිර කූඩුවත් කඩා
ගෙන එලියට පනිනවා.

එයා යන්නෙ කාගේ පස්සෙන්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.අද කොටසෙදි එයා යන්නෙ කාගෙ පස්සෙද? ට්‍රිෂ්ට මොකද වුනේ? ජෙසිකා මොනවා කරාවිද කියන ඒවට උත්තර තියෙනවා. මම අද කොටස ගැන මොකුත් කියන්නෙ නැහැ කතාවෙ අවසානෙටම ඇවිත් තියෙන නිසා.එහෙනම් තවත් උපසිරසියක් අරගෙන මේ පැත්තට එනකම් මම ගියා.ජය!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 316MB |

882F132B89D469D0BC8C3BBCE4D712B5CFC8AEA5

Direct Download 

| WEBRIP | x265 | 720p | 241MB |       

       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *