MENU

Jessica Jones [S02 : E13] | අවසානය… 

හොඳයි එහෙනම් මෙන්න අවසාන කොටස අරගෙන ආවා පරක්කු වෙලා හරි. මතක ඇති මේ කතා සාමය පුරාම ජෙසිකා එකක් එවැනිම බලගතු කෙනෙක් හොයන ගිය හැටි, එහෙම ගිහින් තමුන්ගේ අම්මා හමුවුන හැටි. ජෙසිකා අද ඉන්න ජෙසිකා බවට පත් වුන හැටි දැනගත්ත හැටි…. ඒ ඔක්කොම අස්සේ ට්‍රිෂ් හා මැල්කම් වගේම ට්‍රිෂ් ගේ සුපිරි බල තණ්හාවත් අමතක නැතුව ඇති කියලා හිතනවා. එහෙනම් මේ කතා සමයත් ඔන්න අවසානයි… ඔබ සැමට ජය වේවා !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 435MB |

 6A11213759566248AA5B7422239F50E2A80B83BF

Direct Download 

| WEBRIP | x265 | 720p | 300MB |       

       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *