MENU

Kill Switch (2017) | පෘතුවිය බේරාගැනීමේ මෙහෙයුම..

ඉතින් මේ ෆිලුම රිලීස් වුනේ මේ අවුරුද්දේ ජුනි 16 වෙනිදා. ඉතින් මීට දවස් කීපයකට කලින් හොද කොපියක් ඇවිල්ල තිබ්බ නිසා අසංක අයියාගේ අවසරේ ඇතිව මේක හදන්න ගත්තා. ඒවගේම IMDb අගය 5.5 ක් වගේ හොද අගයක් ගන්න සමත්වෙලා තියෙන ෆිලුමක් වගේම එම දර්ශකයේ Sci-Fi යන කාණ්ඩයට අයත් වෙනවා. ඒවගේම කියන්න ඕනේ ඔයාලා Hardcore Henry ෆිලුම බලලා ඇතිනේ. ඒ තාක්ෂනෙම මේ ෆිලුමටත් භාවිතා කරලා තියෙනවා. හැබැයි ටිකක් වෙනස් විදියකට. විනාඩි 91 ක් පුර දිවෙන මේ කතාව කම්මැලි කමක් නැතුව හොදට රස විදින්න පුළුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.

ඉතින් මෙයාගේ නම විල් පෝර්ටර්. එයා හමුදාවේ වැඩකරපු දක්ෂම ගුවන් නියමුවෙක්.එහෙත් දැන් එයා ඒ රස්සාව කරන්නේ නැහැ. ඒවගේම එයා එයාගේ සහෝදරියයි ඇයගේ පුතයි බලාගෙන සතුටින් ගෙදරට වෙලා ඉන්න කෙනෙක්. මේ අතරතුර එයාලගේ නගරයේ අලුත් අත්හදා බැලීමක් සිද්දවෙනවා. ඒ මොකද්ද කිව්වොත් ලෝකය දැනට බලශක්ති අර්බුදයකින් පෙලෙනව. ඒකනිසා එයට විසදුමක් හොයමින්. එයාලගේ විසදුමනම් කරන්න අමාරු වැඩක්. භායනක වැඩක්. ඒත් ඒක එයාලා දන්නේ නැහැ. ඒ මොකද්ද කිව්වොත් අපේ ලෝකය වගේ තව ලෝකයක් (ECHO Universe) එයාල නිර්මාණය කරනවා. ඒක නිර්මාණය කරන්න එයාලගේ විශාල කුළුණක් තියෙනවා ඒ හරහා එයාල විසින්ම තව අපේ වගේම විශ්වයක් නිර්මාණය කරලා ඒ ලෝකයෙන් එහෙමත් නැත්නම් ECHO Univers එකෙන් බලශක්තිය ලබාගන්නවා. කොහොමද වැඩේ. ඉතින් මේ කාර්යට විල් පෝර්ටර් වත් සම්බන්ධ කරගන්නවා ඒ මොකද කිව්වොත් එයා ගුවන් නියමුවෙක්. ඒවගේම එයාගේ කාර්ය වන්නේ යම්කසි උපකරණයක් තියෙනවා (ඒ මොකද්ද කියලා ඔයාලට ෆිලුම අතරතුර බලාගන්න පුළුවන් වෙයි. ඒ දේ තමයි මේ හැමදේටම මුල වෙන්නේ) ඒ උපකරණෙ ECHO Universe එකේ බලය විහිදුවන් කුලුනට සම්බන්ධ කිරීම තමා එයාගේ රාජකාරිය. එහෙත් එයාගේ සහෝදරිය සහ පුතාගේ අකමැත්ත නිසා ඔහු ඒ දේ අත්හරිනවා. ඒත් ඔහුව බලෙන්ම වගේ එයට රැගෙන යනවා. අන්තිමට මේ දේ සිද්දවෙනවා. ඒත් හැමදේම කණපිට හැරෙනවා. ලෝක දෙකම විනාශ වේගෙන යනවා. ගුරුත්වකරශය නිසා හැමදේම විනාශ වෙනවා. සත්තු මැරෙනවා. මිනිස්සු මැරෙනවා. හරියටම කිව්වොත් ලෝක විනාශය වගේ.ඒවගේම මේ දේ විනාශ කරන්න තව යම් කට්ටියක් කල්ලි ගැහිලත් ඉන්නවා, ඒ මේ විශ්වය බේරගන්න නිසයි. ඉතින් විල් පෝර්ටර් ගේ රාජකාරිය තමා මේ උපකරණෙ කොහොමහරි කුලුනේ රදවලා ඒකෙන්ම එය විනාශ කරලා දාන්න.මේකට එයාට මයිකල් කියලා යාලුවෙකුත් මුණගැහෙනවා. ඒවගේම මේ ව්‍යාපෘතිය දියත් කරපු සමාගමේ අය හදන්නේ අපේ ලෝකය විනාශ කරලා අලුත් ECHO Universe එක බේරගන්නයි,ඔවුන් කියන්නේ එක විශ්වයක් බේරගන්න අනිත් විශ්වය බිලි දෙන්න ඕනේ කියලයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 790MB |    

4513e546b69ceaa97bb0850a2c62f82d1624bee6

| WEB-DL | x264 | FGT | 1.1GB |    

bea22f8c36dd773dc7b4332fe295afd1b81df8f9

| WEB-DL | x264 | 720p | 2.6GB |    

dfd38c9bce5394f89b3b1cf1f1a25ea7528932f8

| WEB-DL | x264 | 1080p | 3.1GB |    

819dd1e7405a63bf544cafc55b7d0b46cd531db9

Direct Download

| WEB-DL | x264 | 480p | 279MB |            

| WEB-DL | x264 | FGT | 790MB |             

| WEB-DL | x264 | FGT | 1.14GB |             

| WEB-DL | x264 | 720p | 650 MB |        

| WEB-DL | x264 | 720p | 2.64GB |          

| WEB-DL | x264 | 1080p | 3.13GB |       

| WEB-DL | x265 | 720p | 430MB |          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

5 thoughts on “Kill Switch (2017) | පෘතුවිය බේරාගැනීමේ මෙහෙයුම..

  • මයුර

    බොහෝම ස්තූතී….නියමයි !

    Reply
  • චරිත්

    බොහෝම ස්තූතියි සහෝදරයා..

    Reply
  • chamindu dilshan

    අනේ මේ මං ආසම කරන killswich film එක download දේන්නේ නැ ඇයි ඒ.please reply me as soon as posible.

    Reply
  • Nandun Priyamal

    Download karaganna bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *