MENU

Krypton [S01 : E09] | බලාපොරොත්තුව!

හිතවත් ක්‍රිප්ටොන් රසික රසිකාවියනි. ලියෝ සොහොයුරා දැඩිලෙස රෝගාතුරවීම නිසා අන්තිම කොටස් ටික ඔයාලාට ලැබෙන්න පරක්කු උනා. ඉතින් කොහොමහරි ඔහු වෙනුවෙන් මේ කොටස කරලා දෙන්න මම පොරොන්දු උනා. පොරොන්දු උන විදියටම නමවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. අපි හැමෝම ලියෝ සොහොයුරාට ඉක්මණ් සුවය පතමු.

ඉතින් නගරයේ ප්‍රධාන පාලක වොයිස් ඔෆ් රාඕ කියල කෙනෙක් හිටියත් ඒ ඉන්නේ ඔහු නෙමෙයි. බ්‍රේනියැක්ට අදාල කෙනෙක් තමයි ඔහුගේ ඇඟේ ඉන්නේ. ඔහුව ලේසියෙන් නැති කරන්නත් බෑ. ඉතින් සෙග් ඇතුලු කණ්ඩායමේ සැලැස්ම උනේ ඔහුව නැති කරන එක. ඔහු වොයිස් ඔෆ් රාඕ විදියට මහජනතාව ඉදිරියට එනවා කතා කරන්න. හැබැයි ඉතින් නගරයේ අය එයා කවුද කියලා දන්නේ නෑ. එයා ලඟ ඉන්න අය නම් දන්නවා. සෙග් සහ කණ්ඩායමේ සැලසුම වොයිස් මහජනතාව අමතන වෙලාවේ ඔහුට වෙඩි තියන එක. ඒත් අන්තිමේ ඒ වැඩෙත් කනපිට පෙරලුනා. එයාලා හිතන් හිටියාට වඩා ඔහු බලසම්පන්න කෙනෙක්. ඉතින් ඔයාලාට මතක ඇති ඕනාට බොහොම අවාසනාවන්ත ඉරණමකටත් මුහුණදෙන්න සිද්ධවුනා.

ඉතින් නමවෙනි කොටසේදී සෙග් අනික් අය එක්ක වොයිස් කොටු කරගන්න තමයි සූදානම. අනික් කාරණය තමයි මේ බ්‍රේනියැක්ව පරාද කරන්න හැකි එකම කෙනා ඩූම්ස්ඩේ. මොකෙන් මොකක් වේවිද ? එතකොට මේ ඩූම්ස්ඩේ එලියට ඒවිද ? අද කොටසින් ඔයාලාට ගොඩාක් දේවල් එහෙනම් බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!!!

 Torrents Download

| HDTV | x264 | SVA | 202MB |

A093E6AFE9A17ECA24CE87C5813B630ACACEC04F

Direct Download

| HDTV | x264 | 480p | 112MB |

 

| HDTV | x265 | 720p | 190MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *