MENU

Life (2009) [E04]| සාගරයේ අධිපතීන් වූ මත්ස්‍යයින්….

මීට අවුරුදු 9 කට කලින් අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක කමෙන්ට් එකක් දාපු මම, අද වෙනකොට මේ ඉන්න තැනට ඒවි කියල කවුද හිතුවේ? ? ? ජීවිතේ ලොකු ලොකු පෙරළි, අලුත් අත්දැකීම්, වැරදීම්, එකී මෙකී නොයෙකුත් දේවල් මැද වුණත්, අදටත් නම අහනකොටත් එදා දැනුණ ඒ මිහිරි හැඟීම නොවෙනස්ව දැනෙන එකම දෙයක් තමා බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ. මම අඩවියට සම්බන්ධ වුණේ කොහොමද කියන පැටිකිරියාව මීට කලින් බොහොම සවිස්තරාත්මකව ලියල තියෙන හින්දා ආපහු කියන එකේ තේරුමක් නෑ. හැබැයි මේ සොඳුරු කොටි වලිගෙ හින්දා ලැබුණ අත්දැකීම් නම් අනන්තයි අප්‍රමාණයි. ඉතින් තවත් කාලාන්තරයක් බයිස්කෝප් සිංහලෙන් අඩවිය යෙහෙන් වැජබේවායි පතන ගමන්ම, උදේ ඉඳන්ම බොහෝමයක් විස්තර කියවන්න ලැබුණ හින්දම, මම ලිපිය කෙටි කරලා ඔයාලට සබ් එක ගන්න අවස්ථාව ලබා දෙන්නම්.

මට බාර වුණේ තවමත් මනුෂ්‍යාට ජයගන්න බැරිවුණ කොටසක ගෙවන ජීවිත ගැන කියන්නයි. අද වෙනකොට අභ්‍යවකාශය හා අඟහරු ලෝකය පවා ජනාවාස කරන්න අර අදිනවා වුණත්, මුහුදු පතුල ජනාවාස කරන්න උත්සහ දරන්නෙ විද්‍යා ප්‍රබන්ධ වල පමණක්ද මන්දා. ඉතින් ඒ ලෝකයේ වැජඹෙන්නෙ මත්ස්‍යන් ආදී ජලජ සතුන් පමණයි. මේ අපූර්ව ජිවින්ගෙ බොහොම අතලොස්සක්, විලෝපීයන්ට ගොදුරු නොවී විලෝපීයන් මෙන් ජීවත් වන්නට දරන උත්සාහයේ කොටසක් පමණක් මෙහි දැකගන්න පුලුවන්. වටපිටාවේ ඇති අනතුරු වලින් තම පරපුර සුරැකිව ඉදිරියට ගෙනයන්න ඔවුන් යොදන උපක්‍රම හරිම අලංකාරයි.

එහෙනම් සැමදා බයිස්කෝප් අඩවිය සමඟ රැදී සිටින ඔබ සැමටත්, නොයෙකුත් ආකාරයෙන් වෙබ් අඩවියේ උන්නතිය වෙනුවෙන් කැපවෙන සහෝදර ඇඩ්මින්වරු හා උපසිරැසි නිර්මාණකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. ජය වේවා!!!!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 3.9GB |    

966DCFABCBCC6ECA94A36869A331748E785399AA

Direct Download

| Bluray | x264 | 720p | 400MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *