MENU

Life (2009) [E05] | පක්ෂීන්…

මේ අපෙ නව වෙනි උපන්දිනය. ඉතින් අපේ උපන්දිනය වෙනුවෙන් අපි දෙන තෑග්ගෙ මගේ කොටස තමයි මේ. ඊට කලින් අවුරුදු නවයක් පුරාවට අපිත් එක්ක එකතු වෙලා හිටිය හැම දෙනෙක්ටම මගේ ස්තූතිය.

මම අරන් අවේ BBC ලයිෆ් වැඩසටහනේ පස්වෙනි කොටස. මේ කොටස පක්ෂින් ගැන. අපිට එදිනෙදා කොච්චර නම් කුරුල්ලො දකින්න ලැබෙනවාද, කොච්චර නම් කුරුළු සද්ද ඇහෙනවද. ඒත් අපි මේ කුරුල්ලො ගැන දන්නෙ කොයි තරම් නම් පොඩි ප්‍රමාණයක්ද.

මේ කොටසින් විවිධ රටවල, පලාත් වල ඉන්න කුරුළු විශේෂ කීපයක් ගැන කියවෙනවා. මේ විදේශික කුරුල්ලන් උනත් අපේ රටේ දිත් මේ වැඩසටහනේ කියවෙන කුරුල්ලන් කීප දෙනෙක් පර්යටන පක්ෂීන් විදියට අපට සමහර කාල වලදී දැකගන්න පුළුවන්. මේ කුරුළු වර්ග වලින් කීප දෙනෙක්ට නම් අපේ භාෂාවෙන් කියන නම් මට හොයාගන්න පුළුවන් උනා. ඉතින් ඔයාලත් අපේ රටට ආවේනික කුරුළු වර්ග වගේම පර්යටන කුරුල්ලන්ගේ නම් දැනගන්න කැමති නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න. මේ කොටසෙදි කුරුල්ලන් ගැන බලනවා වගේම මේවා මේ විදියට අපිට බලන්න රූගත කරේ කොහොමද, ඒ අය කොයි තරම් නම් ඒ සඳහා වෙහෙසෙනවද කියලත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් තෑග්ගෙ අනිත් කොටස අරන් මුණගැහෙනකන් හැමෝටම ජය…….

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 3.9GB |    

966DCFABCBCC6ECA94A36869A331748E785399AA

Direct Download

| Bluray | x264 | 720p | 400MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong