MENU

Life (2009) [E10] | වානරයන්…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් BBC ලයිෆ් වැඩසටහනේ අවසන් කතාංගයත් අරගෙන තමා මේ මම ආවේ. අනිත් කොටස් නවය දැනට ඔයාල බාගත කරගන්න ඇති කියල හිතනවා. මොකද තව බලන්න නම් වෙලාවක් නැතිව ඇති. අන්තර්ජාල ප්‍රථම නිදහස් සිංහල උපසිරැසිය ගෙන ආව බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය නිතරම අලුත් දේවල් කරනවා කියන එකට මේක හොඳ උදාහරණයක්. අපේ නම කොපි කරාට, අපේ උපසිරසි කොපි කරාට අපගේ අදහස් කොපි කරන්න බැරි බව දැන් සියලුම දෙනාට පැහැදිලි වෙනවා ඇති.
ඉතින් මෙම කතාංගය ගැන කියනවා නම් මෙහි ඔයාලට විස්තර අරගෙන එන්නේ අපත් නියෝජනය කරනා වානර සත්ව කාණ්ඩය ගැන. වඳුරන්, බැබුන්, ගොරිල්ලන් සහ අප වැනි සත්ව වර්ග ගණනාවක් ගැන ඔයාලට පැහැදිලි කිරීම් දැක ගන්න පුළුවන්. උපකරණ බාවිතය, ඉගෙනුම සහ ඉගැන්වුම, පාලනය , නව නිර්මාණ වැනි වානර සත්ව කොට්ටාශයට ආවේනික ක්‍රියාකාරකම් ඔයාලට විස්තර සහිතව පෙන්නුම් කරනවා මෙම වැඩසටහනේ. උපකරණ බාවිතයෙන් ආහාර ගන්නා චිම්පන්සි, කුල බේදය තිබෙන ජපන් වදුරන් මෙන්ම දැඩි පාලනයක් ගෙනයන අප්‍රිකානු බැබුන් වර්ග ගැන විස්තර දැනගන්නා අතරේ ඔයාලට මෙම සත්ව වර්ගත් අපත් අතර කොතරම් සමානකමක් තිබේද යන්න මෙම වැඩසටහන බලන ගමන් සිතන්න කියල කියනවා.
ඉතින් කලින් කිවා වගේ මෙම කොටසින් මෙම වැඩසටහන් මාලාව අවසන් වෙනවා. තවත් උපසිරසියක් රැගෙන ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
බුදු සරණයි..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 3.9GB |    

966DCFABCBCC6ECA94A36869A331748E785399AA

Direct Download

| Bluray | x264 | 720p | 400MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways