MENU

Lost in Space (2018) [S01 : E09] | අනතුරක් ඩොක්ටර් ස්මිත්…

මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල අහසේ පිපිරිලා ගිනිගන්නවා. ඒ සේරම උනේ අර හොර දොස්තර ගෑනි නිසා. විල්ව රවට්ටල හිරකරලා තිබ්බ තැනින් කොහොමහරි නිදහස් වෙලා අන්තිමේ සේරම කාල දැම්මා. දැන් ඉතිං මොනා කරන්නද?

ඉතිං ඒ ජරමර ඛේදවාචකවලට පස්සේ අද හොර දොස්තර ගෑනි ක්‍රියාත්මක වෙනවා එයාගේ කුමන්ත්‍රණයට. ඒ තමා රොබෝව නැවත එකලාසයක් කරගෙන තමන්ගේ පාලනයට අරගන්න හදන එක. ඒ වගේ බලවත් රොබෝ කෙනෙක් තමන්ගේ පැත්තේ ඉන්නකොට කාටවත් තමන්ට මොකුත් කරන්න බැහැ කියල හොර දොස්තර දන්නවා. ඒ වගේම විල් අධ අලුත් ඉන්ධනයක් හොයාගන්නවා ජුපිටර් යානා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අද මේ කතාවේ අක්මුල් ටිකකුත් පෙන්වනවා.

කලින් දීපු 8 වෙනි එපිසෝඩ් එකේ විනාඩි පහලවක්න යන්න කලින්ම කමෙන්ට්ස් වැටෙනවා පෝලිමට. බැලුව මොකක්ද යකෝ මේ පුදුමේ කියල, බැලින්නම් මාතෘකාවේ එපිසෝඩ් 8 වෙනුවට 9 කියල වැටිල වැරදීමකින්. කමෙන්ට්ස් ටිකක් ගන්න ඕන නම් පොඩ්ඩක් මොනාහරි වැරද්දුවම හරි වගේ ? එහෙනම් හැකි ඉක්මනට අන්තිම එපින් මුණගැහෙමු!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x265 | 720p | 2.2GB | Complete S01 |

4F5221BDD349927789F47B721423E8274A87162D

Direct Download    

| WEB-DL | x265 | 720p | 255MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Lost in Space (2018) [S01 : E09] | අනතුරක් ඩොක්ටර් ස්මිත්…

  • elan bro…..last epiyath ikmnta denda sahoooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *