ආයුබෝවන් යාළුවනේ!
බොහෝවිට 2019 වර්ෂයේ ලබා දෙන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. බලමු අභ්‍යාවකාශයේ අතරමං වුණු රොබින්සන්ලට අද මොකද්ද වෙන්නෙ කියල. අද බලාගන්න පුළුවන් රොබින්සන්ල රෙසලූට් මව් යානාවට අද ලඟා වෙනව. මේ අය බලාපොරොත්තු වෙන්නෙ රෙසලූට් යානයේ ඉන්න අය උත්සවශ්‍රීයෙන් එයාලව පිළිගනියි කියල. ඒ නිසා හැම කෙනෙක්ම ලොකු උද්‍යෝගයක් ඇතුව තමයි රෙසලූට් මව් යානාවට ගොඩවෙන්නෙ. හැබැයි මේ අය එක්ක Dr, ස්මිත් විදියට වෙස් අරන් ඉන්න ජෙසිකා හැරිස් එක්කරගෙන යන්නෙ නෑ. ඒ වෙනුවට ඇය ජුපිටර් යානයේ මාංචු දාල තමයි යන්නෙ.
කොහොමහරි රෙසලූට් මව් යානාවට යන කට්ටිය පිළිගන්න කිසි කෙනෙක් එන්නෙ නෑ. එතන තියෙන්නෙ යුධ පිටියක ස්වරූපයක්. මේ අතරෙ එකපාරටම රෙසලූට් යානාව ඇතුළේ හටගන්න ගින්නක් නිසා යානාවේ සීමා කිරීමේ දොරටු වැහිල යනව. ඒකෙන් රොබින්සන් යුවළ එක තැනක හිර වෙද්දි, පෙනී, විල් දෙන්න තව තැනකත්, ජූඩි වෙනම තැනකත් වෙන් වෙන් වශයෙන් හිර වෙනව. මේ අතරෙ රෙසලූට් යනයේ විදුලිය ඇණ හිටිනව. ඔන්න ඒ අතරෙ තමයි ජුපිටර් යානයේ ඉන්න වීජේ දකින්නෙ මේ පිරිසට අමතර තව කෙනෙක් රෙසලූට් යානාවේ ඉන්නව වගේම, පිරිස ලොකු අනතුරක ඉන්නෙ කියල. එතකොට රෙසලූට් යානාවේ ගින්නක් ඇති වුණේ කොහොමද? යානාවේ විදුලිය ඇණ හිටියෙ ඇයි? ජූඩිට හමුවෙන අමුතු කෙනා කවුද? රොබින්සන් පවුලට පහර දෙන්න එන සතුරා කවුද? මේ ඔක්කොම ඔන්න අද බලාගන්න පුළුවන්. එහෙනම් හැම කෙනෙකුටම “සුබ අලුත් අවුරුද්දක් වේවා!” ජය වේවා..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 480p | 340MB |
Direct Download
| WEB | x264 | SD | 230MB |
| WEB | x264 | 480p | 340MB |




One thought on “Lost in Space (2018-) [S02 : E03] | රෙසලූට්හි රහස…”
Meke sub denne nahane, anika meken log wenna register wenna denneth naha ai mehema karanne biscope aka