MENU

Lucifer [S02 : E14] | කැන්ඩි මෝනින්ස්ටාර්.

මේ යන්නේ අවසාන පරිජ්ජේදය. වීඩියෝ පිටපත වෙනදටත් වඩා කලින් නිකුත් උනාට, මට දෙන්න පුලුවන් උනේ පරක්කු වෙලා. ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතාවෙදී දැක්කා කෝලේට වසවීමක් වෙනවා එක මහාචාර්යවරයෙක් කරපු වැඩක් නිසා. ඒකෙන් කෝලෙට දරුණුවටම අසනීප වෙනවා. ලුසිෆර් එයාව බේරගන්න අපායට යනවා. ඒ දැනට මැරිලා අපායේ දුක් විඳ විඳ ඉන්න මහාචාර්‍යතුමාගෙන් ප්‍රතිවිශකාරයකට අවශ්‍ය සංයුතීන් ටික ඉල්ලගන්න. කොහොමහරි වැඩේ ගොඩදාගන්න ලුසිෆර්ට පුලුවන් වෙනවා. පස්සෙ දවසේ කෝලේ ලුසිෆර්ව බලන්න එනකොට ලුසිෆර් යන්න ගිහින්. එතනින් තමයි අද කතාව පටන් ගන්නේ. ලුසිෆර් ලොස්ඇන්ජිලීස් වලින් ගිහින් දැන් සතිදෙකක් වෙනවා. කිසිම ආරංචි නැතුව කෝලේ, ඩෑන්, ලුසිෆර්ගේ අම්මා, ඇමෙනඩිල්, මේස්, බය වෙලා ඉන්න අතරේ ලුසිෆර් එනවා හොඳ පුදුම කිරීමකුත් එක්ක. අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 232MB |    

0d393283fed62fb4bb903adf7c78abc6591779d7

| HDTV | x264 | KILLERS | 319MB |    

29ca232896b78c93e39a41c08971be8c928559c4

| HDTV | x264 | 720p | 1GB |    

96769a8e71ef866c6e7841aaae82583bdf3f4d77

| HDTV | x265 | 720p | 210MB |    

445cf1c9e555cd90b5ac86c235cb861ead0c88fa

Direct Download

| HDTV | x264 | 480p | 150MB |            

| HDTV | x264 | KILLERS | 319MB |   

| HDTV | x264 | 720p | 1GB |                 

| HDTV | x265 | 720p | 236MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Lucifer [S02 : E14] | කැන්ඩි මෝනින්ස්ටාර්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *