MENU

Lucifer [S03 : E08]| තනිකඩ පාරාදීසයේ අබිරහස

අද අරන් එන්නේ ලුසිෆර් තුන්වන කතා සමයේ අටවන කොටස.

කතාව ආරම්භයේදීම ලුසිෆර්ට ලොකු ප්‍රශ්නයක්. හැමෝම කියනවා ලුසිෆර් දැන් කම්මැලි පාටයිලු. සාමාන්‍ය මිනිහෙක් වගේලු. ඉස්සර වගේ දඟකාර විසේකාර නැහැල්ලු. මිනිහට මේක ඇහෙද්දී ඉන්න බෑ. කනට ඉත්තෑවෝ දාලා වගේ. ඔය අස්සේ ක්ලෝයි ඇතුළු පිරිසට තවත් මරාලයක් පාත් වෙනවා. සුපුරුදු පරිදි මිනීමැරුමක්. ලුසිෆර්ට තියෙන ප්‍රශ්නේ එක්කත් ළඟින් යන නඩුවක්. ඒත් එක්කම අපේ හැඩකාර චාලට් ආපහු කරලියට එනවා. ආපහු අපායට යයි කියන බයෙන් එයා පිස්සු වැටිලා එන්නේ තවත් කෙනෙක්ව පිස්සු වට්ටන්න. ඒ කෙනා තමා එලා. උන් දෙන්නගේ පිස්සුව වෙනම පිස්සුවක්. ඉතින් ඔය ඔක්කොමත් එක්කලා අද අබිරහස කොහොමද ගලායන්නේ කියලා බලාගන්න කතාව එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අද එපිය බලනවා නම් Monopoly කියන සෙල්ලම ගැන චුට්ටක් වැඩියෙන් කතා වෙනවා. ඒ අදාළ වචන එහෙමම මම ඉංග්‍රීසියෙන්ම දැම්මා. ඒ ගැන දැනගන්න ඕන නම් වෙනම සර්ච් පාරක් දාලා බලන්න. ජය වේවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 298MB |    

B7F9B0E4403876128D1D893BD7E9F3FDFC17FE3B

| HDTV | 720p | MkvCage | 330MB |    

843F181F9F52AE074E05BC9722658738C094C993

Direct Download

| HDTV | x264 | SVA | 298MB |  

   

| HDTV | 720p | MkvCage | 330MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *