MENU

Lucifer [S03 : E19] | මැසිකින්ගේ හපන්කම්!

මේක තමයි ලුසිෆර් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ දහ නව වැනි කොටස.  මේ කතාමාලාවේ දහඅට වැනි කොටස භාරගත්ත සහෝදරයට දහනව වැනි කොටස කරගන්න කාලයක් තිබ්බේ නැහැ, එයා උසස් පෙළ ලියන දරුවෙක් නිසා.  එනිසා මම මේක නැවත භාරගත්තා. වැඩි විස්තර නැතුව මම කතාවට යන්නම්. අද කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. මේස් ඉල්ලනවා ලුසිෆර්ගෙන් ආපහු තමන්ව අපායට රැගෙන යන ලෙස. එය ප්‍රතික්ෂේප කරන ලුසිෆර් ඇයට කියනවා ආවේගය පාලනය කරගන්න කියල. ලින්ඩා චාලට්ට අනතුරු අඟවනවා ආයේ ඇමනඩියෙල් හමුවෙන්න එපා කියල. මේ අතර වෙරළාශ්‍රිතව වුණු මිනීමැරුමක් ගැන පරියේෂණයක් අතරේදී, ලුසිෆර් සහ ක්ලෝයි දකිනවා ආරක්ෂක කැමරාවක සටහන් වුණු වීඩියෝවක සටහන් වුණු මරාදැමුණු කෙනාගේ පපුවෙන් මේස් පිහිය එළියට අදින දර්ශණයක්. ඔවුන් තේරුම් ගන්නවා මියගිය කෙනා මේස්ගේ පරණ ගෙවුම්කරුවෙක් කියල.
මේස් ස්වේච්ඡාවෙන් පොලිසියට භාර වෙන්නේ මිනීමැරුම් ආයුධය දෙමින් සහ තමා මිනීමැරුම කළ බව පිළිගනිමින්. චාලට් ලුසිෆර්ට බල කරනවා තමාගේ අම්මා ගැන ඇයට කියන්න.මේස් හිරෙන් පැනලා යනවා. මේ අතර ක්ලෝයි වටහා ගන්නවා කිසිවෙක් විසින් මේස් ව මේ අපරාධයට හසු කරන්නට උත්සාහ කරන බව. ලුසිෆර් සහ ක්ලෝයි අතර ගොඩනැඟෙන සම්බන්ධය ගැන පියර්ස් දක්වන ආකල්පය මොකක් වෙයිද? මැසිකින්ගේ පරණ ගෙවුම් කරුවන් එක්ක සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් ධනවත් වයින් හලක හිමිකරුවෙක් වෙත යනවා. මේ ඔස්සේ හඹා යන රහස් පරීක්ෂකයන්ට මැසිකින්ව මිනීමැරුමට හසු කරන තැනැත්තා හොයාගණන් හැකි වෙයිද? ඒ තැනැත්තා කවුද? එසේ කරන්නේ ඇයි? මේ ඔක්කොටම පිළිතුරු දැනගන්න අද කොටසින් පුළුවන්.  දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 270MB |    

F0914C6F5452331AFA04DBBD6A29B74B3FFF6A09

Direct Download

| HDTV | x264 | KILLERS | 270MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • formula baru pola jitu mahjong ways mengguncang dunia
  • kupas tuntas update terbaru teknik sinkronisasi mahjong ways
  • teknik jitu durasi spin manual agar sambaran petir zeus tiada henti
  • survei tahunan membuktikan bahwa rasio kemenangan mahjong ways meningkat drastis menjelang akhir tahun
  • analisa pakar teknologi terkait aplikasi mutakhir mahjong ways
  • download apk untuk mendapatkan saldo gratis mulai dari higgs domino hingga mahjong ways