MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E19] | හදවතට කළ කතාව..

කෝල්සනුයි ජෙෆ්රියි දෙන්නා නියෝජිතයෙක් බේර ගන්න මෙහෙයුමක් කරනවා. ඒත් ඒ බස් එකේ තිබිලා හම්බවෙන්නෙ මල මිනි සෙට් එකක් විතරයි. ඉතින් මෙයාලා මේ බස් එකම පාවිච්චි කරලා හයිඩ්‍රා ආලෝකන මධ්‍යස්ථානයට රිංගන්න උත්සහ කරනවා. ඔය අතරෙ ඩේසිටනම් හොදටෝම තලලා. ඒ අතරෙම රැඩ්ක්ලිෆ්ටත් ඒ සෙතේම තමා. කොහොම වෙතත් ඩේසිට පුළුවන් වෙනවා රැඩ්ක්ලිෆ්ගෙන් බැක් ඩෝර් එක තියෙන්නෙ කොහෙද කියලා දැනගන්න.
කෝල්සන් එක්ක ජෙෆ්රි හයිඩ්‍රා ආලෝකන මධ්‍යස්ථානයට ඇතුල්වෙනවා. එතනදි බේර ගන්නෙ නියෝජිත ට්‍රිප්ලෙට්, නැත්නම් හැමෝම දන්න විදිහට ට්‍රිප්. මිනිහා හයිඩ්‍රා එකේ රහස් ව්‍යාපෘතියක් ගැන හොයලා. ඒකෙ පොටෝ එහෙමත් අරගෙන හැබැයි අහුවෙලා. කොහොමහරි ඒ ෆොටෝ ටිකක් අරන් කට්ටිය පැනගන්න හදනකොට කෝල්සන් දකිනවා ලමයි වගයක් ගොඩනැගිල්ලකට ගෙනියනවා.
බැලින්නම් ඒ අරන් යන්නෙ මොලේ හෝදන්න. ඉතින් කෝල්සන් එතෙන්ට ගිහින් එයාලව බේරගන්න හදනවා. එතකොටම ඔය ගැන දැනගෙන නියෝජිත මේ ඇතුලු සෙට් එකක් එතෙන්ට එනවා. අවසානයේ ලමයි හැමෝම බේර ගත්තත් මේගෙ නියෝග මත ගොඩනැගිල්ලට පහරදුන් නිසා ඒක කඩා වැටෙන්න ගන්නවා. ඉතින් ජෙෆ්රි තමා ඒක අල්ලන් හිටියෙ හැමෝටම පැනගන්න පුළුවන් වෙන්න. ඔන්න ඔය හේතුව නිසාවෙන් මේත් වෙනස් වෙනවා. අවසානයේ ගොඩ නැගිල්ලට යටවෙලා ජෙෆ්රි මැරෙනවා. ඒ කියන්නෙ මිනිහා සැබෑ ලෝකෙදිත් මැරුනා. කොහොමහරි මේ විරුද්ධවාදීන්ගෙ පැත්තට එක්කහු වෙනවා. මේ තමයි අන්තිමට ඩේසිට ටෙරිජින් එකක් ගෙනත් දීලා ඉන්හියුමන් කෙනෙක් කරන්නෙ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 160MB |    

050653DA47E85D80B2375A60D80D87B9501D95C8

| HDTV | x264 | KILLERS | 250MB |    

621E8BED82763AEEB993A6238D94B05441FE37FE

| HDTV | x264 | 720p | 1GB |    

2CF36C66D9F6E979B78CF330AB53F6D5C9CDED11

| HDTV | x265 | 720p | 160MB |    

1B1DA7E93B0CB132991E995E45CCEEBEDDDA3F3C

Direct Download

| HDTV | x264 | 480p | 113MB |          

| HDTV | x264 | KILLERS | 250MB |   

| HDTV | x264 | 720p | 1GB |                 

| HDTV | x265 | 720p | 160MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E19] | හදවතට කළ කතාව..

  • Thankz sahoo link eka ikamanata dunnata..Sub ekat ikmanata danawana ela bro..Thank you very much bro…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *