MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E20] | එයිඩගෙ නව පෙනුම.

පහුගිය සතියෙ අපි දැක්කා එයිඩා එයාව සැබෑ මනුස්යෙක් කර ගන්න ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ වගේම ජෙමා හොයා ගන්නවා ඒක හදන්නෙ සැබෑ ලෝකෙ කියලා. ඒ වගේම තමයි නියෝජිත මේගෙ උදව්වෙන් ඩේසි ට්‍රිස්කේලියන් එකෙන් පැන ගන්නවා. නිකන්ම නෙවෙයි එයිඩට ගේමක් දීලා නැගිටගන්න බැරිවෙන්න. ඒ වගේම තමයි අන්තිමේ කට්ටියම එකතුවෙලා අන්තීමෙදි හයිඩ්‍රා එකට විරුද්ධව ටිවි එකේ ලොකු ප්‍රචාරණයකුත් ගෙනියනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 133MB |    

f9b20462fa3a527d128485a6cfe7052ebbeecf2a

| HDTV | x264 | KILLERS | 207MB |    

a440d530ddd1cdaade4797475a14fd7da6f4438e

| HDTV | x264 | 720p | 870GB |    

c72e4bd252abdaa458095dc3838e70a6dfadad10

| HDTV | x265 | 720p | 150MB |    

82ed4a890f64d9ebe38f8f4555d36a313611d48a

Direct Download

| HDTV | x264 | 480p | 92MB |             

| HDTV | x264 | KILLERS | 207MB |     

| HDTV | x264 | 720p | 870MB |                 

| HDTV | x265 | 720p | 127MB |               

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *