පහුගිය සුමානෙ මතකනෙ, ඔව් අන්තිමට ගෝස්ට් රයිඩර් ආපහු මතුවුනා. හැමෝම වගේ මාත් බලන් හිටියෙ ගෝස්ට් රයිඩර් ආපහු එනකන්. ඔයාලා දකින්න ඇතිනෙ එයිඩා සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් බවට පරිවර්තනය වෙලා. හැබැයි ඉතින් මෙයාට ලැබෙන දැනෙන සේරම හැගීම්, දැනීම් සියල්ලම අළුත්ම අත්දැකීමක්. අපිට නම් පොඩි කාලෙ ඉදලා ඒවා පුරුදු වුනාට එක පාරටම වැඩි මහල් පුද්ගලයෙකුට ඒ හැගීම් දැනීම් දැනෙන්න ගන්නකොට කොහෝමට තියෙයිද? ඔව් සමහර ඒවා පාලනය කරගන්න බැරිවෙනවා. තරහව, විරහ, කේන්තිය ඔය වගේ. එයිඩට වෙන්නෙත් ඒකමයි. ගෑණිට විරහව පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මිනි මරන්න පටන් ගන්නවා. ඒකටම හරියන්න අයිවනෝව් හාදයා මිනිහ වගේ බර ගානක් රොබෝලා හදලා. ඒ සේරම පාලනය කරන්නෙ මිනිහගෙම මොලෙන්.
එයිඩා නිකන්ම මනුස්සයෙක් වෙලා විතරක් නෙවෙයි. එක එක බලයනුත් තියෙනවා. ඒ කියන්නෙ ෆ්රේම්වර්ක් එකේදි එයිඩා මනුස්සයෙක් වෙන්න විතරක් නෙවෙයි එයාටම කියලා බලන් ලබා ගන්නත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා තමයි හයිඩ්රා එක ෆ්රේම්වර්ක් එකේ පිහිටුවලා ඉන්හියුමන්ලව දඩයම් කරන්න පටන්ගෙන තිබිලා තියෙන්නෙ. ඒ එයාලගෙ බලයන් ගන්න.. මැක් තවමත් ෆ්රේම්වර්ක් එකට වෙලා ඉන්නෙ. ඉතින් යෝ-යෝ ට මේක ලොකු ප්රශ්නයක්. ඉතින් හැමෝටම හොරෙන් යෝ-යෝ ෆ්රේම්වර්ක් එකට ප්ලග් වෙනවා. දැන් ඉතින් ගෑණිටනම් මොකවත් හිතා ගන්න බැරුව ඇති. ඒ වගේම තමයි ෆ්රේම්වර්ක් කලබගෑනිය හින්දා ජෙෆ්රි මේස්ගෙ ජීවිතේ නැතිවෙනවා. ෆිට්ස් ඒකටනම් ඉන්නෙ ලොකු පසුතැවීමකින්.. ඉතින් තවත් මම කියන්න යන්නෙ නෑ. ඔය කිව්වෙ පහුගිය සුමානෙන් ටිකක්. මේ සතියෙ කොටස බලන්නකො. අනිවා ඉතින් ගෝස්ට් රයිඩර් වැඩට බැහැලා ඉදියි. නැතුව නේද? නිකමට ආවා නෙවෙයිනෙ. අනිවා කෝන්තර පිරිමහන්නනෙ. අපි බලමු එයිඩගෙ කතාවත් ගෝස්ට් රයිඩර්ම අවසන් කරාවිද කියලා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 165MB |
7d9b9995ce4b232a07ac5af8b752f7ee80e727cf
| HDTV | x264 | KILLERS | 233MB |
2db93b4bef9a392e9742f21f876bd3a00eadf359
| HDTV | x264 | 720p | 921MB |
13f2421c2d41b1fed77837083dbf3e22373ac02f
| HDTV | x265 | 720p | 176MB |
4b9dc99ceb17083d96649badd7d8328eb2eb18bc
One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E22] | ලෝක විනාසය..”
subtitle එක තාම නෑනේ සහෝදරයා……waiting.