MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E09] | එකා මෙන් එක්ව..

හරි ඔන්න ඉතිං ශීල්ඩ් කතා මාලාවෙ නවවෙනි කොටස තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. වැඩි විස්තරයක් කියන්න වෙලාවක් නම් ඒත් සුපුරුදු විදිහට මම කලින් කොටස ටිකක් මතක් කරලා ඉන්නම්.

පසුගිය කොටස ගොඩක් දුරටම අගේ ලයිට් හවුස් එකෙන් පිට තමයි සිද්ද වුනේ. මොකද අපේ ශීල්ඩ් නියෝජිතයො ටික පෘථිවිය මතුපිටට පැනගන්න නිසා. මේ සහා ඊනොක් මේ වෙනකොටත් පෘථිවිය මතු පිටට ඇවිත් ඉවරයි. තනදි තමයි එයාලට සියර්ව හම්බවෙන්නෙ. ඔව් හැමෝම දන්න පුංචි රොබින් දැං ගොඩක් වයසට ගිහින්. ඒ වගේම රොබින්ට අතීතය, වර්තමානය සහා අනාගතය පැහැදිලිව වෙන් කරලා අදුන ගන්න හැකියාවක් නැ. ඒ නිසාම මෙයාගෙන් ලැබෙන තොරතුරු සෑහෙන්න අපහැදිලියි. ඔය දේවල් අතරෙ තමයි අපේ නියෝජිතයො කණ්ඩායමත් එන්නෙ. මේ අය දැනට ඉන්නෙ කඩා වැටුන ශීල්ඩ් යානයක. කතාවෙ පෙන්නපු විදිහට ඒක කඩා වැටිලා තියෙන්නෙත් මේ ඇතුලු පිරිසත් එක්කමයි. කොහොමත් පහුගිය කොටස මට නම් ඔලුව අවුල් කලා.

ඔය දේවල් අතරෙ තමයි මේට දැනගන්න ලැබෙන්නෙ රොබින්ව උස් මහත් කරලා තියෙන්නෙ එයා කියලා. ඒ වගේම මෙතන අයත් හිතන්නෙ ඩේසි තමයි ලෝකෙ විනාශයට වගකියන්න ඕන කියලා. ඒ නිසාම වොස් ඩේසිව මරන්න උත්සහා කරනවා. හැබැයි එතනදි නම් මිනිහට වැඩ වරදිනවා.

ඒ වගේම තමයි ෆිට්ස් සහා සිමන්ස් මොනොලිත් එක ගැන විස්තර හොයාගන්නවා. ඒක ආපහු ක්‍රියාත්මක කරලා හිටපු ටයිම් ලයින් එකට අපහු යන්න. කොහොම හරි න්තිමට රොබින්ට සමු ගන්න සිද්ද වෙනවා. එතනදි තමයි රොබින් මේට මේ පටලැවිල්ලෙන් බේරෙන විදිහ කනට කොදුරන්නෙ.

අද කොටසෙ සෑහෙන දේවල් ටිකක් වෙන්න තියෙනවා. ඒ මොනවද කියලා ඔයාලම බලන්න. එහෙනම් මම ගියා.

#Hail Marvel

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 205MB |  

9BA60323094EDE0718B9000FC5718C0A6AB4D8B8

| HDTV | x264 | 720p | 189MB |  

7517BBF0A206C50BFA3BA5B2BCEDBADA1C813EFC

Direct Download

| HDTV | x264 | SVA | 206MB |      

    

| HDTV | x265 | 720p | 189MB |      

          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *