MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E11] | එය මෙසේ ඇරඹුණි.

මාසෙක විතර නිවාඩුවකට පස්සෙ ඉතිං ඔන්න ආයෙමත් ශීල්ඩ් කතා මාලාව අරගෙන එන්න තමයි මේ සූදානම. ඇත්තම කිව්වොත් පහුගිය කොටස්වල වුන දේවල් මට මතක නැ. ඒ හන්දා මතක්වෙන ටික කියලා දාන්නම්.

මතකනෙ ඊනොක් අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික අනාගතයට යවනවා. එදා ඉදන් කෝල්සන් ඇතුලු පිරිස දත කෑවෙ අපහු හිටපු කාලෙටම එන්න. අන්තිමට මේ අය ඒකට විදිහක් හොයා ගන්නවා. ඒකට උදව්වෙන්නෙ ඩීක්, ඊනොක්, වගේම ෆ්ලින්ට්. ෆ්ලින්ට් තමයි ආපහු එන්න මොනොලිත් එක හදන්නෙ. කොහොමහරි මේ කට්ටියට හැකියාව ලැබෙනවා මොනොලිත් එක ක්‍රියාත්මක කරලා ආපහු එන්න. මතක ඇති ඩීක් හිටපු තැන ලොකු පිපිරුමක් වෙනවා. ඒ පිපිරුම නිසා අමුතු දෙයක් වෙනවා. ඒක අද බලාගන්න පුළුවන්.

අද කොටස ගැන කියන්න යන්නෙ නැ. හැබැයි මම ඊලග සතියෙ කොටස ගැන පොඩි දෙයක් කින්නම්.ඊලග සතියෙ ඒ කියන්නෙ 12 වෙනි කොටස ටිකක් විශේෂ කොටසක් වෙනවා. මොකද කිව්වොත් ඒ තමයි Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ 100 වෙනි කතාංගය. ඉතිං ඒ වෙනුවෙන් විශේෂයක් කරනවා කියලා තමයි දැනට දැනගන්න ලැබෙන්නෙ. කොහොම උනත් ඊලග සතියෙ අපිට කතාවෙ කලින් උන්නු කිහිප දෙනෙක් ආයෙ දැක ගන්න ලැබෙයි. විශේෂයෙන්ම හයිව්,ලෑෂ්, වගේම ගොඩක් අය ආස ගෝස්ට් රයිඩර් ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නෙ.

ඒ වගේම තමයි මේ කතා සමය ශීල්ඩ් කතා මාලාවෙ අවසන් කතා සමය බවටත් ආරංචි වෙනවා. එහෙනම් ලබන සතියෙ සුපිරි කොටසක් බලන්න බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 223MB |  

A9721CC3006B2E853EB60D5084CC427E3106324B

| HDTV | x264 | 720p | 836MB |  

309B6EECB2BCF2D63A90F08D673563E1B3091158

Direct Download

| HDTV | x264 | SVA | 223MB |      

    

| HDTV | x265 | 720p | 184MB |      

          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E11] | එය මෙසේ ඇරඹුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *