MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E14] | දෙබිඩි මුහුණුවර…

ඔන්න ඉතිං ශීල්ඩ් 14 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතිං වැඩිය කියවන්නෙ නැතුව කතාවට බහිමු.මතක ඇතිනෙ ගිය සතියෙත් ශීල්ඩ් නියෝජිතයො ටික දතකෑවෙ ඇතිවෙලා තියෙන පැල්ම සදහටම වහලා දාන්න. ඉතිං ඒ වෙනුවෙන් මෙයාලට ග්‍රැවටෝනියම් ඕන වුනා. ඒවා තියෙන තැනක් දැනගත්තත් හරියටම හොයා ගන්න හැකියාවක් ලැබුනෙ නැ. ඒ වුනාට ඩීක් තමයි කියන්නෙ අහසෙ බලන්න කියලා. බැලින්නම් ඇත්තටම ග්‍රැවටෝනියම් තිබුන නැව අහසෙ පා වෙනවා. කොහොමහරි කට්ටියම ග්‍රැවටෝනියම් ගන්න ගියත් ඊට කලින් ජෙනරල් හේල් එතන තිබ්බ ග්‍රැවටෝනියම් අරගෙන ගිහින්. ටිකක් ඉතුරු කරලා හැබැයි. අපේ කට්ටිය ඒ ටිකත් අරගෙන කොහොමහරි නැවෙන් එළියට එනවා.
ඔය අල්ල පනල්ලෙ මැක් හේල්ගෙ රොබෝ කෙනෙකුත් උස්සන් එනවා යෝ-යෝගෙ අත් හදන්න ඕන කරන කොටස් අරගන්න. ඒ අතරෙම ජෙනරල් හේල් වෙනම වැඩ පිළිවෙලක් කරගෙන යනවා. ඒ මොකක්ද කියලා හරියටම නොතේරුනත් අද කොටසෙ අවසානයෙ අපිට දැනගන්න ලැබෙනවා මෙයා කාටද වැඩ කරන්නෙ කියන කාරණේ. අවසානයෙ අපිට බොහොම හුරුපුරුදු වචනයක් අහන්නත් ලැබෙනවා.
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 192MB |  

A6C928861A8E49B694D60F6C4BD85D0E464BF4D5

Direct Download  

| HDTV | x264 | SVA | 192MB |       

     

| HDTV | x265 | 720p | 188MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *