MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E17] | මධුසමය..

කට්ටිය අවුරුදු එහෙම ජයට සමරන්න ඇති නේද? ඔන්න ඉතිං අවුරුදුත් ඉවරවේගෙන යන අල්ල පනල්ලෙ ආපහු ශීල්ඩ් කතා මාලාව එක්ක එකතුවෙන්න තමයි මේ ලෑස්තිය. මටනම් කලින් කොටස ගැන ඒ හැටි මතකයක් නැ.

මතකනෙ යෝ-යෝට අත් දෙකක් හයි කලා දැන් යෝ-යෝ හිටියට වඩා ශක්තිමත්. ඒවගේම තමයි ඩේසි ඇතුලු පිරිසක් යනවා කෝල්සන්ව හොයාගෙන, ඒකට උදව් ගන්නෙ රොබින්ගෙන්. ඒ වගේම මතක ඇති ක්‍රීල් ග්‍රැවටෝනියම් වලට අත දැම්මට පස්සෙ එයාට එක එක දේවල් ඇහෙන්න ගන්නවා. ඔය හේතු නිසාම ක්‍රීල්ගෙ මාර්ගයෙන් කෝල්සන් සහා ටැල්බට් දෙන්නා පැනගන්නවා. ඔය අල්ල පනල්ලෙ තමයි යෝ-යෝ සහා සිමන්ස් දෙන්නා නාඩගමක් නටලා ෆිට්ස්ව එලියට අරගෙන පැනගන්නවා. ඔයිට වඩා මොකුත් කිය කිය ඉන්න බැ, දැනටමත් පමාවෙලානෙ තියෙන්නෙ. ඉතිං නොබලපු කට්ටිය බලන්න ගන්න. එහෙනම් මම ගියා. ට්ටිය කතාවට තියෙන උනන්දුව අඩුවෙලා වගේ දැනෙනවා වැටෙන කමෙන්ට් ගාන එක්ක බැලුවාම. කාරි නැ මගෙ වැඩෙ මම කරලා දෙන්නම්. එහෙනම් මම කැපුනා.

                 #Hail Marvel!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 250MB |  

BA784A3A97785E2216E37B5A53D043FD94A14BEF

Direct Download  

| HDTV | x264 | 480p | 166MB |       

     

| HDTV | x265 | 720p | 214MB |       

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *