MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E07] | ඒ ජීවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන්ද…?

මතක ඇතිනෙ ගිය සතියෙ එහෙම් පිටින්ම වෙන් වෙලා තිබ්බෙ ෆිට්ස්-සිමන්ස් වෙනුවෙන්. බොහෝමයක් පරණ මතකයන් ඇවිස්සුනා කිව්වොත් නිවැරදියි. මණ්දාකිනිය පුරාවට කාලයක් තිස්සෙ හොයලා හොයලා අන්තිමේ ජෙමාට හැකියාව ලැබෙනවා ෆිට්ස් එක්ක එකතු වෙන්න, හැබැයි ඒත් මේ දෙන්නා ක්‍රොනිකෝම්ලගෙ හිර කාරයො වෙනවා. මොකද ක්‍රොනිකෝම්ලට අවශ්‍ය කාලයෙ ආපස්සට ගිහින් තමන්ගෙ විනාශයට පත්වුන ලෝකය බේරගන්න. ඉතිං මේක දැනගන්න පුළුවන් සහා එහෙම දෙයක් කරන්න පුළුවන් එකම කෙනා ෆිට්ස් හන්දා සහා ෆිට්ස්ව පොළඹවන්න පුළුවන් ජෙමාට විතරක් නිසා තමයි මේ දෙන්නම මනෝ හිරගෙයක් ඇතුලෙ හිර කරන්නෙ.

මුලදි සාමාන්‍ය තත්වයෙන් තිබ්බත් ටිකක් වෙලා යද්දි එකම පිස්සුවක් වෙන්න ගත්තා මතක ඇති. මෙතනදි අපිට ජෙමා හංගලා තිබ්බ දෙයක් එළියට එනවා වගේම ෆිට්ස්ගෙ අදුරු පැතිකඩ වුන ලියෝපෝල්ඩ් නැත්නම් ෆ්රේම්වර්ක් එකේ ෆිට්ස් එළියට එනවා. කොහොම නුමුත් ඊනොක් මේ වැඩේට කැමති වෙන්නෙ නැහැ. එයා ගොඩක් උත්සහ කරනවා මේක නතර කරවන්න.

කොහොම නමුත් මේ වැඩේ හන්දා ෆිට්ස්ට කොයි තරම් දේවල් මගෑරිලාද කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම අවසානයෙ සුපුරුදු විදිහට ඊනොක් තමන්ගෙ මනුස්ස මිත්‍රයින්ගෙ ගැලවුම්කාරයා වෙනවා. ඒ වගේම මතක ඇති නියෝජිත මේ සාර්ජ්ව අල්ල ගත්තා කලින් කොටසකදි, සාර්ජ්ව ඔන්න ශීල්ඩ් මූලස්ථානයට අරගෙන එනවා. අපි බලමු අද මොන වගේ දෙයක් සිද්දවෙයිද කියලා. එහෙනම් මම ගියා.

#Hail Marvel!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 800MB | 

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.  ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download  

| HDTV | x264 | 480p | 120MB |

| HDTV | x264 | SD | 220MB |

| HDTV | x264 | 720p | 800MB |

| HDTV | x265 | 720p | 150MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *