MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E08]| අවසානයක ආරම්භය!

මතකනෙ නියෝජිත මේ සාර්ජ්ව අල්ල ගෙන ශීල්ඩ් මූලස්ථානයට අරගෙන ආවා. මේ වෙනකොට සාර්ජ්ගෙ මුලු ටීම් එකම ශීල්ඩ් අත්තඩංගුවෙ ඉන්නෙ. ඒ වගේම සාර්ජ් මේ කරන දේ ගැන විස්තර ශීල්ඩ් එකට දැනගන්න ලැබෙනවා, ඒත් ශිල්ඩ් මිනිස් ජීවිත ගැන හිතන හන්දා සාර්ජ් මේ මිනිස්සු මරන එක අනුමත කරන්නෙ නැහැ. ඒ නිසාම තමයි ශීල්ඩ් නියෝජිතයො සාර්ජ්ගෙ උපකරණ පාවිච්චි කරලා ෂ්‍රයික්ලා දෙන්නෙක් එකවැරම අල්ලගෙන සෙෆර් එකෙන් අරගෙන එන්නෙ. හැබැයි සාර්ජ් දෙන්නෙක් අල්ලගත්තා කියද්දි දෙයක් හැංගුවා මතක ඇති. මේ දෙන්නා එකට දාපු ගමන් සිද්දවුන දේ මතක ඇතිනෙ. තව ටිකක් එහෙ මෙහෙ වුනානම් මේ සහා යෝ-යෝගෙ අවසානය තමා. අන්තිමේ මේ අය බේරුනෙ සාර්ජ්ගෙ උදව්වෙන්, හැබැයි උදව් කලේ කොන්දේසි පිට මතකනෙ.

ඒත් එක්කම ෆිට්ස්-සිමන්ස් සහා ඊනොක් පැනලා ගියා මතකනෙ, හැබැයි මෙයාලා ආපහු ආවෙ කිට්සන් වලට. කිට්සන් වල කලින් වෙච්ච දේවල් එක්ක මෙයාලට හොද පිළිගැනීමක් නෙවෙයි ලැබුනෙ. අන්තිමේ බෙල්ල ගහලා යන තැනට පත්වුනා. හැබැයි කොහෙන්ද ආව අයිසෙල් හන්දා මොකක්ද වාසනාවකට මේ තුන්දෙනාට බේරෙන්න ලැබුනා. එතනදි තමයි අයිසෙල් යම් වස්තුවක් හොයන බව කියන්නෙ සහා එයා ඒක හොයන් පෘථිවියට යන කතාව කියන්නෙ. ඉතිං ඒත් එක්කම ෆිට්ස්-සිමන්ස් දෙන්නට ආපහු තමන්ගෙ ලෝකෙට එන්න නිකන්ම පාර විවර වුනා.

අද බලාගමු කවුද මේ අයිසෙල් මෙයා මොනවද මේ හොයන්නෙ සහා සාර්ජ්ගෙ ඉදිරි වැඩ මොනවද කියලා එහෙනම් මම ගියා.

#Hail Marvel!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 220MB | 

Direct Download  

| HDTV | x264 | 480p | 120MB |

| HDTV | x264 | SD | 220MB |

| HDTV | x265 | 720p | 150MB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *