MENU

Marvels Runaways [S01 : E05] | රාජධානිය!

ඔන්න එහෙනං රනවේස් කතාමාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන මං ආවා..වැඩි විස්තරයක් කියන්නෙ යන්නෙ නෑ කෙලින්ම කතාවට බහින්නම්.. ඔයාලට මතක ඇතිනෙ කලින් කොටසෙ අලෙක්ස්ව කවුදෝ කට්ටියක් ඇවිත් පැහැරගෙන යනව. කලින් එයාගෙ හොඳම යාළුවා වෙලා හිටිය ඩැරියස් තමා ඇලෙක්ස්ව මෙහෙම පැහැරගෙන යන්නෙ ජෙෆ්රිගෙන් කප්පං ගන්න..පුතාව ආපහු පණපිටින් දෙන්න ඩැරියස් ජෙෆ්රිගෙන් ඩොලර් මිලියනක් ඉල්ලනව..මේ අතර වාරයේ නිකෝ එයාගෙ යාළුවන් වන කැරොලීනා,ගර්ට් ,මොලී,චේස්ව එක්කහු කරගෙන එයාගෙ මැජික් යෂ්ටිය මාර්ගයෙන් ඩැරියස් ඇලෙක්ස්ව තියාගෙන ඉන්න තැන හොයා ගන්නව..ඔන්න එතකොට තමා ජෙෆ්රි එතනට කඩා පනින්නෙ එයාගෙ LAPD සහයකයන් එක්ක..එතනිං එහාට වෙන්නෙ මොකක්ද ඔයාලම බලාගන්න.. කතාවෙ හොඳම හරිය තමා දැන් පටං ගන්නෙ කියල කියන්න පුළුවන්..කැරොලිනාගෙ අම්ම ලෙස්ලි ඩීන් රහසිගතව කාමරයක තියං ඉන්න අභිරහස් පුද්ගලය කවුද?? මොකක්ද ඇත්තටම මෙතන සිද්ධ වෙන්නෙ? මේවට උත්තර කතාමාලාවත් එක්ක දිගටම රැඳිල හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන්..එහෙනං ඔයාලට සුභ දවසක් කියමින් මං සමුගන්නවා !

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 248MB |    

593A68CD5757DFE31C91311D6B6C8AF3C91CC4D9

Direct Download

WEBRip | x264 | 480p | 156MB |  

   

| WEBRip | x265 | 720p | HEVC | 114MB |

      

| WEBRip | x265 | 720p | 214MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Marvels Runaways [S01 : E05] | රාජධානිය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *