MENU

Marvels Runaways [S01 : E07] | වර්තනය..

හරි එහෙනම් මම මේ අරගෙන ආවේ Marvels Runaways කතාමාලාවේ හත්වෙනි කොටස, ඉතින් කලින් කොටස බලලා කට්ටිය ඉවසිල්ලක් නැතිවනේ ඇත්තේ, කලින් කොටසේ ටිකක් මතක් කරගෙනම පටන් ගමු

කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හැමෝම වගේ ප්‍රයිඩ් උත්සවයට ලෑස්ති වෙනවා.ඔය අතරෙ ළමයි සෙට් එක හදන්නෙ නීකොගෙ අම්මගෙ කම්පැනියේ Wizard සේවරේ හැක් කරලා තමන්ගෙ අම්මලා මිනීමරුවො කියලා ඔප්පු කරන්න. ඔය අතරෙ නීකෝගෙ තාත්තයි චේස්ගෙ අම්මයි අතර තියන පලහිලව්ව චේස්ගෙ තාත්ත දැනගන්නව. ඇලෙක්ස්ගේ අම්මටයි තාත්තටයි මොලී ගැන සැක හිතුනු නිසා එයාලා ඇලෙක්ස් හරහා ඒක ඔප්පු කරගන්න තමයි හදන්නේ, ඔය අතර කැරොලිනා හදිස්සියේම වුන දේකින් එයාගේ බලය මොකක්ද කියලා හොයාගන්නවනේ..

එහෙනම් අද මොනවද වෙන්නේ කියලා කෙටියෙන් කියන්නම්, කලින් කොටසෙදි චේස්ගේ බේරගන්න කියලා එයාට විදපු බෙහෙත නිසා එයාට එයාගේ මතකයන් අහිමි වෙනවා, ඉතින් එයා අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා, ඒ අතර ඩේලුයි ස්ටේසියි එකතු වෙලා ජෝනගේ රුධිර සාම්පලයක් උස්සලා ඒකේ ඩී එන් ඒ විෂ්ලේෂනය කරනවා, ඉතින් ඒ අතර තුර වැරදීමකින් ඒ ඩී එන් ඒ අනුවක් ඩේල්ගේ ඇගට වැටිලා එයා පිස්සු විකාර වැඩ කරන්න ගන්නවා, ඔය ඔක්කොමත් අතර අද ළමයින්ගේ ඉස්කෝලේ ඕපන් හවුස් කියන උත්සවය, ඉතින් මම මේකට දාපු නම තමයි නිවාස අත්සවය කියලා, ඒකට හේතුව මේකත් අපේ රටේ ඉස්කෝල වල තියන නිවාසාන්තර උත්සවය වගේ, අවුරුද්දක් පාසා ළමයින්ගේ හැකියාවන් සහ ඔවුන් නිර්මාණය කල නිර්මාණ කූඩාරන් තුල තබා දෙමවුපියන්ට සහ පාසලට පැමිනෙන අමුත්තන්ට ප්‍රදර්ෂණය කිරීම, ඒ වගේම දෙමවුපිටන්ට ගුරුවරුන් සමග සුහද පිළිසදරක යෙදීමට අවයස්ථාව සලසා දීම තමයි මේකෙදි සිද්ද වෙන්නේ, ඉතින් මම හිතනවා කට්ටියටම පැහැදිලි වෙන්න ඇති කියලා, එහෙනම් අද කොටසෙදි කතාමාලාවේ ජනප්‍රියම චරිතයක් මැරෙනවා කියන ගමන්, ඉතින් මේක තමයි මම මෙච්චර කාලෙකට කරපු අමාරුම සබ් එක, මට මේ කොටස වෙන්කරලා දුන්න හසන්ත මාමිටත්, වැඩවල හිරවීම නිසා අවසාන ලයින් ටික සම්පූර්ණ කරලා දුන්න රවිදු රුක්ෂාන් මළයටත්, සබ් එක පරික්ෂා කරලා දීපු ලහිරුවාටත් ස්තූතියි කියන ගමන් ඊලග කොටස අපේ යසිරුවා අරන් එයි. මම යනවා හැමෝටම බුදු සරණයි…

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 329MB |    

AC94DFCB62410FC9656EED8804562BE2C607A262

Direct Download

WEBRip | x264 | 480p | 204MB |  

   

| WEBRip | x265 | 720p | 318MB |

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Marvels Runaways [S01 : E07] | වර්තනය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *