MENU

Meester Kikker (2016) | ගෙඹි මහත්මයා…

මේ චිත්‍රපටය සදහා උපසිරැසි ලබාදීමට අවකාශය ලබාදුන් අශාන් විමුක්ති සහෝට ස්තුතිය පලකරන්න ඕන. බයිස්කෝප් එකෙන් සබ්ටයිටල් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් බලනකොට මටත් හිතුන චිත්‍රපටියකට සබ් එකක් කරොත් හොදයි කියලා. ඒ විදිහට කරන මගේ පමුවෙනි උපසිරැසිය තමයි මේ චිත්‍රපටිය. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන් එහෙම තිබුනොත් සමාවෙන්න කියලත් ඉල්ලනව.

අනෙක් උපසිරැසිකරුවො වගේ ලස්සනට ලිපි ලියන්න නම් තේරෙන්නේ නෑ. මට පුළුවන් විදියට චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම්. චිත්‍රපටියේ නම තමයි Kaathadi. 2018 වසරේ පෙබරවාරි මාසේ තමයි චිත්‍රපටිය නිකුත් වුනේ. IMDB මීටරේ 6.8 අගයක් ගත්තු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ S. Kalyan විසින්. කතාවේ ප්‍රධාන නළුවවනම් වැඩිය දැකල පුරුදු කෙනෙක් නෙමෙයි, නම Avishek Karthik ප්‍රධාන නිළිය නම් Dhansika ඕගොල්ලො කවුරුත් දන්නවා ඇති.

කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු එහෙනං. මුලින්ම චිත්‍රපටිය පටන් ගන්නේ කැමරා ශිල්පියෙක් මහපාරේ ඡායාරූප ගන්න සිද්ධියකින්, මෙතනදී යම් යම් පුද්ගලයින් පිරිසකුත් ඔහුගේ කැමරා කාචයට අහුවෙනවා. එතන ඉන්න පොඩි ගෑණු ළමයෙක් කියනවා එයාලගෙත් පොටෝ එකක් ගන්න කියලා, කොහොමහරි ඔන්න ඔතනදි සිදුවෙන අවාසනාවන්ත අනතුරකින් තමයි කතාව පටන්ගන්නේ. මේ අතරෙ ඉන්නවා කොහොමහරි හොරකමක් කරල සල්ලි ටිකක් හොයාගෙන රට පැනගන්න හිතන් ඉන්න කොල්ලො දෙන්නෙක්, මේ දෙන්නා පොඩි ගෑණු ලමයෙක් පැහැරගන්නවා කප්පමක් අරගෙන ඒ සල්ලි වලින් තමන්ගේ වැඩේ කරගන්න. ඊට පස්සේ තමයි සේරම ජරමර, මුලින්ම කැමරා ශිල්පියාගේ කාචයට අසුවෙන චරිත ටික විවිධාකාරයෙන් පස්සේ කතාවට සම්බන්ධ වෙනවා. කොහොම වුනත් පැය 2 කට ආසන්න කාලයක් කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි කොමඩි ඇතුලත් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්…වැඩි විස්තර ඕනෙ නෑ..ඔයාලම අරගෙන බලන්න කොහොමද කියලා..

                                           

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 750MB |

FAD7E6872D379C1A1A21535D4360758B419A03C6

Direct Download    

| Bluray | x264 | 720p | 750MB |

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *